ඉන්දීය හා බ්‍රිතාන්‍ය සංචාරකයන්ට එම රට වලින් නිවේදන!

ශ්‍රී ලංකාව වෙත වැඩි වශයෙන් සංචාරයේ නිරතවන ඉන්දීය සංචාරකයන් හට එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්නිකුත් කරමින් පවසා ඇත්තේ සිය මුදල් හුවමාරු කර ගැනීම පිළිබඳව සහ පවතින ඉන්ධන තත්ත්වය පිළිබඳව ප්‍රවේශම්ව කටයුතුකරන ලෙසයි.

ඒ මෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාව වෙත නොයන ලෙස පනවා තිබූ නිවේදනය ඉවත් කිරීමට පියවර ගත් බව බ්‍රිතාන්‍ය පවසයි.

Social Sharing
නවතම