කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු නිකුත් කරයි!
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පුළුල් බඳ සහිත නව ගුවන්යානා ඇණියක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී සිදුව ඇති අමෙරිකානු ඩොලර් මිලියන දෙකක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන් අධිකරණය මඟහැර විදේශගතව සිටින ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ…

























