බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවීම ජනමාධ්‍ය නිදහසට තර්ජනයක්! – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
බීබීසී (BBC) සිංහල සේවයේ කර්තෘ ඉෂාරා ධනසේකර සහ මාධ්‍යවේදී ජනසම්පත් දිසානායක පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමට ගෙන ඇති තීරණය ජනමාධ්‍ය මර්දනයක් වන අතර, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ බරපතල…

























