අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් අර්ධ කාලීන ශ්‍රම දායකත්වයක් ලබා ගැනීමට සැළසුම්!
අස්වැසුම ප්‍රතිලාභී පවුල් සහනාධාර මත පමණක් යැපෙන තත්ත්වයෙන් මුදාගෙන, ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් වෙත යොමු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අදාළ 2026…
























