නියෝජ්‍ය කතානායක කවුද? ඡන්ද විමසීම ඇරඹේ..

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ඇතිවූ පුරප්පාඩුව සඳහා නව නියෝජ්‍ය කතානායකවරටෙක් තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම මේ මොහොත වනවිට ආරම්භ වී ඇත.
මේ අනුව රංජිත් සියඹලාපිටිය සහ ඉමිතියාස් බාකිර් මාකර් යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් මේ සඳහා යෝජනාවී ඇති අතර රහස් ඡන්ද විමසීමේ ප්‍රතිපලය අනුව ඔවුන් දෙදෙනාගෙන් නියෝජ්‍ය කතානායක කවුද යන්න තීරණය වෙනු ඇත.
Social Sharing
නවතම