කොරෝනා අස්සේ අධිකරණ ඇමතිගේ කුමන්ත්‍රණයක් | Omalpe Sobitha Thero
https://youtu.be/Lhe8hi0qiT0
https://youtu.be/Lhe8hi0qiT0
“වත්මන් අධිකරණ අමාත්‍ය වරයා ඉදිරිපත් කල 2019 කොවිඩ් 19 විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැන හරියට කරුණු සොයා බැලුවහොත් එය හරියට 1815 උඩරට ගිවිසුමටත් වඩා භයානක දේශද්‍රෝහී නීති මාලාවක්, ඒ පනත තුලින් පනවන්න උත්සහ ගත් බව…
රට තුළ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිවීම නිසා රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවයේ නියුතු ගැබිණි මව්වරුන් සේවයට කැඳවීම තාවකාලිකව අත්හිටුවීමට රජය පසුගියදා ගත් තීරණය මේ වනවිට ක්‍රියාත්මක නොකරමින් සේවිකාවන් සේවයට කැදවීමට ඇතැම් රාජ්‍ය අංශ ප්‍රධානින්…
පරිපූරක වෛද්‍ය සේවාවේත්, හෙද සේවාවේත්, අතුරු වෛද්‍ය සේවාවේත් මාණ්ඩලික සේවා තත්වය, උසස්වීම් ක්‍රමය, අමතර දීමනා ක්‍රමය, උපාධි වැටුප කප්පාදු කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට උවමනා ආකාරයට, සෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වගේ.…
ආණ්ඩුවට මොළයකුත් හදවතකුත් නැති ආකාරයෙන් ක්‍රියාත්මක වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පක මහතා පවසයි. වසර එක හමාරකට වඩා කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමෙන් අමාරුවෙන් ගොඩනගා ගත් සමබිම අද අහිමි වී ගොස් ඇති බව පෙන්වන ඒ…
කොවිඩ් වසංගතය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම රටේ ජනතාවට දරාගත නොහැකි ත්ත්වයක් බව මේ රටේ හැමෝම දන්නා කරුණකි. මේ ඉන්ධන මිල නිසා දැන් ආණ්ඩුව ඇතුලේද පවතින්නේ සීතල ගැටුමකි. විපක්ෂය නම් සෘජුවම කියා සිටින්නේ තෙල් මිල…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට අද වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලැබුනේය. ඒ ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙසටය. ඔහුගේ මෙම ස්ථාන මාරුවට බලපෑවේ පසුගිය 18 වනදා කමිටුව…
ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම…
අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසැල් වෙත අවසර ලබාදීමට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ඊයේ (16) හිමිව තිබුණි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා තිබුණේ සුපිරි වෙළඳැල් හිමිකරුවන්ගෙන් ලැබුණු ඉල්ලීම්…
https://youtu.be/sHCPA2b-xUY
සෞඛ්‍ය අමාත්‍යාංශය අද වෛද්‍ය අමාත්‍යාංශයක් බවට පත් කරගෙන සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලත සිටින ව්‍යාපාරික කල්ලියක් බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති කමිටුව කියා සිටියි. වෛද්‍ය සේවාවට පමණක් 78%ක පමණ දීමනා වැඩි…
එදා රාජිත සමඟ සිටි කට්ටිය දැන් යළි කතා කරන්නට පටන් ගෙන ඇති බවත් කොවිඩ් ක්‍රියාවලියට යොමු වී සිටින වෛද්‍යවරුන්ට එරෙහිව වැරදි මත සමාජය පුරා පතුරවමින් සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත…
කොවිඩ් වසංගතය අස්සේ ඉන්ධන මිල ඉහළ ගියේ ජනතාව තවත් අසරණ කරමිනි. රාත්‍රියේ නිදාගෙන පසුදා ඇහැරෙන විට රුපියලකින් දෙකකින් නොව රුපියල් විසි ගණනකින් ඉන්ධන මිල ඉහළ ගොස්ය. කොවිඩ් වලින් බැට කන අස්සේ ඉන්ධන මිල ඉහළ දැමීම…
කොරෝනා වසංගත තත්ත්වයක් තුල පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. පහුගිය ජුනි 02 දා මඩකලපුවේදී අත්අඩංගුවට ගත් චන්ද්‍රන් විදුෂන් (21) නැමැති තරුණයාට…
සෞඛ්‍ය අමාත්‍යාංශය හා පැවති සාකච්ඡා බිඳ වැටීම හා සෞඛ්‍ය අමාත්‍යවරියට අදාල සේවක ගැටළු වලට නිශ්චිත විසඳුම් ලබා දීමට නොහැකි වීම මත අද (11) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෘත්තීය…
දිනෙන් දින මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය මත යැපෙන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන නිසා ඉදිරියේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ වාර්තා වීම වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ ලේකම්…
වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පාසල් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති මොහොතක පාසල් දහසක් පමණක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල නිසා සෙසු පාසල්වලට ස්වභාවික මරණයක් අත්වනු ඇති බවට ලංකා ගුරු සංගමය අනතුරු අඟවා තිබේ.…
කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගෙන් 40%කට පමණ මිය යන්න සිදුව ඇත්තේ නිවෙස් වල හෝ රෝහලකට යන අතරතුරදී බවත් මෙය ඉතාම බරපතල තත්ත්වයක් බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. මෙවැනි වසංගත ත්ත්වයක් කළමණාකරණය කළ…
කොවිඩ් 19 රෝග පාලනය, ඒ ආශ්රිත ක්‍රියාකාරකම් වෙනුවෙන් රුපියල් බිලියන දෙසිය අසූ හයක මුදලක් රජය මේ වන විට වැය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. කොරෝනා වසංගත තත්ත්වය ආරම්භක පළමු…
ඖෂධ නිශ්පාදන ක්ෂේත්රයේ වැඩකරන මිනිසුන් කියන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත් (vaccines) නිශ්පාදනය යනු බෙහෙත් නිශ්පාදනයේ ඉහළම අවකාශය කියලා. ඒ හරහා ඔවුන් කියනවා ප්‍රතිශක්තිකරණ එන්නත් නිශ්පාදනය සඳහා විශාල වෙහෙසක් දරන්න වෙනවා කියන දේ. තාක්ෂණය, පර්යේෂණය, දැනුම පහසුකම් මේ…
නිවැරදි මොහොතේදී නිවැරදි තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් දැන්වත් විද්වතුන් සහ බලධාරීන් එකඟත්වයෙන්, එකමුතුවෙන් හා සමගියෙන් කටයුතු කළ හැකි නම් මේ මහා ව්‍යසනයෙන් රට මුදවාගත හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
කොරෝනා එන්නත් ලැබෙන්නේ රාජතාන්ත්‍රික සාකච්ඡා අනුව මිස පෞද්ගලික මිලදී ගැනීමේ මට්ටමින් නොවන බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එන්නත් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බව ඇතමුන් ප්‍රකාශ කළත් එන්නත්…
වසංගත මර්දනයේ යෙදී සිටින සුව විරුවන්ගේ ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසදුම් ලබා නොදීමට විරෝධය පාමින් වෘත්තිය අරගලයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිය සමිති විස්සකට අධික ප්‍රමාණයකින් සමන්විත සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පියවර ගෙන තිබේ. මාරාන්තික වසංගතය…
අද වන විට මුලු දිවයිනේම ප්‍රජා සෞඛ්‍ය බිඳ වැටී ඇත. වෙනදා වසංගතයකදී, ප්‍රදේශයේ සෞඛ්‍ය වැඩසටහනකදී ප්‍රමුඛත්වය ගන්නා ඔවුන් අද නමට පමණක් සීමා වී ඇත. ඔවුන්ගේ රාජකාරිය ඉටු කරනු ලබන්නේ වෙනත් පිරිසකි. ප්‍රජා විශේෂඥවරුන් යනු වසංගත…
මාරාන්තික කොරෝනා වසංගතය පාලනය සඳහා වන එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට පෞද්ගලික අංශය කරන ඉල්ලීම් ඉටු කළ නොහැකි බව ලෝකයේ ප්‍රධානතම එන්නත් නිෂ්පාදන සමාගමක් විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes