අධ්‍යාපනයේ අප කොතැනද?
ශ්‍රී ලංකාව තුළ අවුරුදු 20 ක ගුරු සේවයෙන් පසු මා ස්වීඩනයට පැමිණි මුල් කාලයේ භාෂාව ඉගෙන ගැනීමට පොත් බෑගයක් කරේ දමාගෙන නැවතත් පාසැල් යන විට මා මෙරට ගුරුවරියන් විය හැකියි කියා සිතුවේ නැත.. එහෙත් පළමුව…
ශ්‍රී ලංකාව තුළ අවුරුදු 20 ක ගුරු සේවයෙන් පසු මා ස්වීඩනයට පැමිණි මුල් කාලයේ භාෂාව ඉගෙන ගැනීමට පොත් බෑගයක් කරේ දමාගෙන නැවතත් පාසැල් යන විට මා මෙරට ගුරුවරියන් විය හැකියි කියා සිතුවේ නැත.. එහෙත් පළමුව…
ඊයේ මට අපේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු අපේ බැචෙක් කථා කරලා කිව්වා අන්න දයාන් ජයතිලක හිරු එකේ interview එකක් දුන්නා බලපන් කියලා..මම ඇහැව්වා මොකක් ගැනද? කියලා..ඔහු කිව්වා Channel 4 එකේ ගිය පාස්කු ප්‍රහාරය ගැන වැඩසටහන…
දුම්රිය මාර්ගවල ඇති අනතුරුදායක ස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීම වෙනුවෙන් අවම වියදම් යටතේ නව ගේට්ටු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කෙළේය. ඇමැති ආචාර්ය බන්දුල…
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයාගැනීම සඳහා පරීක්ෂණ පැවැත්විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් සමස්ත පාර්ලිමේන්තුවම එක්ව තීරණයක් ගත යුතු බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කෙළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ නිවේදනය…
ගත වූ දශක තුන ඇතුළත අවුරුදු 50ට වඩා අඩු පුද්ගලයන් අතර පිළිකා රෝගය ව්‍යාප්ත වීම 80%කින් ඉහළ ගොස් ඇතැයි ද, අවුරුදු 50ට අඩු පුද්ගලයන් මිලියනයකට වඩා වාර්ෂිකව ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද ලෝක ප්‍රකට BMJ…
මම මෙතෙන්ට පැමිණියාට පසු මාධ්‍ය සංසදයකින් ලිපියක් බාර දුන්නා. එතන හිටපු අයගෙන් 44 දෙනෙක් රාජපක්ෂ රෙජීමය යටතේ අතුරුදන්වෙලා. රෙජීමයට එම සංඛ්‍යාව පනහ කරන්න බැරි වුණා. එම තත්ත්වය නැති කරන්නයි අප සියලු දෙනා එකතුවී මෛත්‍රිපාල ජනාධිපතිතුමාව…
සැකසහිත ස්ටිකර් ඇළවූ මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගත් බවත් ඒ අතරේ හොර ස්ටිකර් සහිත මිලි ලීටර් 180 බෝතල් (කාලේ බෝතල්) 43776 ක් ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ…
පුරප්පාඩු වූ ග්‍රාම නිලධාරී තනතුරු 4000 කට ආසන්න ප්‍රමාණයක් පිරවීමට කඩිනම් පියවර ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. මීට අමතරව, මෙම ගැටළුව විසඳීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්…
ඊනියා චැනල් 4 චිත්‍රපටය ගොතන ලද බොරු වැලක්! නොසැලකිල්ලට ශානි අබේසේකරත් වගකිව යුතුයි... 2005 සිට පැවති රාජපක්‍ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්‍ෂ විරෝධී ප්‍රහාරයක් වූ චැනල් 4 නාලිකාවේ මෙවර චිත්‍රපටය ද ඔවුන් විසින් කලින්…
තව මාස හයකින් පැවැත්වෙන ඉන්දියානු මහා මැතිවරණයෙහි දී එරට ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම තේමාව කර ගෙන ඉන්දියානු ජාතික කොංග්‍රසය ප්‍රමුඛ ඉන්දියාවේ දේශපාලන පක්ෂ එක් වී තිබේ. මේ අතර මෙරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ දෙක…
-අජිත් පැරකුම් ජයසිංහ- චැනල් ෆෝ වීඩියෝව මගින් දෙබරයකට ගලක් ගසා ඇත. එහි පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් කිසියම් වැදගත් සාක්ෂියක් තිබේ නම්, ඒ වනාහි මව්ලානා නම් හිටපු ත්‍රස්තවාදියා විසින් සුරේෂ් සලේ නම් බුද්ධි නිලධාරියාට සහරාන්ගේ කණ්ඩායමක් මුණගැස්වීම…
වර්තමානයේ බොහෝ මහේස්ත්‍රාත් අධිකරණ නඩු කටයුතු වලදී වීඩියෝ සාක්ෂි මෙන්ම දුරකථන පටිගත කිරීම්, SMS, FB post updates වැනි තාක්ෂණිකමය ස්වභාවයේ සාක්ෂි භාවිතා කිරීමට සිදු වන බව දක්නට ලැබේ. සමහර අවස්ථා වලදී එම සාක්ෂි පැමිණිල්ල විසින්…
- අජිත් පැරකුම් ජයසිංහ- පාසල්වාදය ලංකාවේ අධ්‍යාපනය තුළ උඩු දිවූ පිළිකාවකි. වර්තමානයේ ඊනියා නිදහස් අධ්‍යාපනය පිළිබඳ තර්ක ඉදිරිපත් කරමින් පාසල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ නොදෙන බොහෝ දෙනෙකු ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනය ලැබූ අයයි. පාසල්වාදී ගෝත්‍රවාදය සඟවාගෙන…
එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරය අදට (06) යෙදී තිබේ. 1946 සැප්තැම්බර් 06 වැනිදා කොළඹ ගිල්ෆ්‍රඩ් චන්ද්‍රවංකයෙහි පිහිටි පාම්කෝට් මන්දිරයේදී මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ඇරඹිණි. 77 වැනි සංවත්සරයට සමගාමීව එක්සත් ජාතික පක්ෂය…
මීට වසර හතරකට පෙර සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු රැසක් කරළියට පැමිණෙමින් තිබේ. මෙම ප්‍රහාරය පිටුපස සැඟවුණු කුමන්ත්‍රණයක් ඇතැයි ඇතැමුන් පවසති. ඒ සියලු හෙළිදරව් කිරීම් පාස්කු ප්‍රහාරයෙන් පසුව අප කළ ප්‍රකාශවලට සමානය. එහෙයින් පෙර…
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මහලේකම් ධූරයෙන් ඉවත් කර තිබේ. ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද ලිපියකින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකර මහතා දැනුවත් කර…
ඖෂධීය කංසා වගා කිරීම සඳහා අනුමැතිය ලබා දෙන බවත් ඒ බව ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ඉදිරියේ ප්‍රකාශයට පත් කරන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. කංසා වගා…
කිරිඳිඔය දකුණු ඇළ පිළිසකර කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුණු, ඇළ වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක්…
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ. ෂා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය 02 වැනිදා සිදු වී ඇත. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එදින පැවැති ඉන්දියා පාකිස්තාන ක්‍රිකට් තරඟයට පෙර මෙම…
ගෙවල් කුලී පනත අවලංගු කිරීමට සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පත් සැකසීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඉඩම් හිමියන්ගේ සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම්…
වංචනික ලෙස වත්කම් උපයාගෙන විදේශ රටවල තැන්පත් කර ඇති පුද්ගලයන්ගෙන් මුදල් අයකර ගැනීමට අවශ්‍ය සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) එකඟ වූ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ…
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් මුදාහරින ලද වීඩියෝ පටයේ ඇති චෝදනා සම්බන්ධයෙන් රජය නැවත පරීක්ෂණයක් පවත්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අමාත්‍ය නානායක්කාර අද පාර්ලිමේන්තුව අමතමින්…
2022 ඇති වූ අරගල සමය තුළ හමුදා සාමාජිකයින් රැගත් බස් රථයකට මිරිහාන ප්‍රදේශයේදී ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඩේලි නිවුස් වාර්තා කරන පරිදි, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ඇති…
මාතර, දික්වැල්ල මෝදර කන්ද පන්සල වත්තේදී පසුගිය අගෝස්තු 15 දින සිදු කළ ඝාතනයට යොදා ගෙන ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුභාණ්ඩයක් ලෙස තැන්පත් කර තිබූ ගිනි අවියක් බවට අණාවරණය වි තිබෙනවා. මාතර උයන්වත්ත දකුණ පදිංචිව සිටී…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන ගැටලු සඳහා සිදුකරනු ලැබූ යම් යම් වෙනස්කම් වෙනුවෙන් විටින් විට රුපියල් හත්කෝටි දාහත්ලක්ෂ විසිතුන්දහස් හයසිය හැට දෙකක අමතර මුදලක් (71,723,662) සිංගප්පූරු ආයතනයකට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes