අවසාන විග්‍රහයේදී අනුරත් ටිල්වින්ගේ දේශපාලන ගොඳුරක්!
" ජවිපෙ කාඩර්වරු තවදුරටත් සැඟවී සිටිය යුතුද " ලිපියෙන් රටේ රාළ කිව්වේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ,මධ්‍ය කාරක සභාවේ සහ දිස්ත්‍රික්කවල ඉන්න අප්‍රසිද්ධ සහෝදර සහෝදරියෝ දැන් එළියට ඇවිත් රටේ වගකීම් බාරගන්න ඕනි කියලයි.ඒක අර බය උනහම පැස්බරා…


























