උද්ධමනයේ පහළ යාමක්
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. 2024 දෙසැම්බර්…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. 2024 දෙසැම්බර්…
වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව සංශෝධන ඇතුළත් නීතියක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවට වාර්තාවන අතර කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය…
ශ්‍රී ලංකාවේ ප්‍රථම 'ජල බැටරිය' වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙන අතර මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය සූර්ය හා…
රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කළේය. "19 වනදා අලුත්කඩේ අධිකරණයේ සිදුවූ සිද්ධිය ගැන පොලිස්පතිතුමා මා වෙත වාර්තාවක් ලබාදුන්නා. ආරක්ෂක අංශ…
විද්‍යා දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියේදී රාජකාරිය පැහැර හැරීමේ වරදට අදාළව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවම් වවුනියාව මහාධිකරණයෙන් නියම කර ඇති බවට වාර්තා වේ. යාපනයේ පාසල් සිසුවියක්…
ශ්‍රී ලංකාව යනු 1929-1939 සමයේ පැවති මහා අවපාතයෙන් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින රටකි. දිළිඳුභාවය සහ අගහිඟයන් වෙත ආපසු කඩාවැටීමට ඇති අවදානම අධිකය. අපගේ බලාපොරොත්තු සුන් කර දැමූ මෙම ඉරණමට පාදකවූ…
ජාත්‍යන්තර සබඳතා විෂයෙහි ඇළුම් කරන්නෝ රාජ්‍ය තාන්ත්‍රිකයා යනු කවුදැයි අසන සම්ප්‍රදායික පැනයට ලබාදෙන සුපුරුදු පිළිතුරක් ඇත්තේය. ඒ මෙපරිදිය. "A diplomat is someone who can tell you to go to hell in such a way that…
විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු විභාග ඉදිරියේදී අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට අවධානය යොමු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, ඒ පිළිබඳ අධිකරණ අමාත්‍යාංශය…
ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී ඇතැයි, පාර්ලිමේන්තුවේ සන්නිවේදන…
- අජිත් පැරකුම් ජයසිංහ, ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ මංගල අයවැය පිළිබඳ උණුසුම අද දවසේ අලුත්කඩේ අධිකරණයෙදි විනිසුරුවරයකු ඉදිරියේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවකු මරාදැමීමේ සිද්ධිය නිසා නිවී ගිහින්. ඒ වුණත්, මේ සටහන අයවැය ගැන දේශපාලන විග්‍රහයක්.…
අලුත්කඩේ උසාවි සංකීරණය තුල පුද්ගලයකු වෙඩි තබා ඝාතනය සිදුවන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තික සංගමය ලෙස සැලකෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා තෝරා ගැනීමේ නිලවරණය අද(19) දින පැවැත්වෙමින් තිබේ. කොළඹ ඇතුළු දිවයින පුරා පිහිටි අධිකරණයන්හි…
ගනේමුල්ල සංජීව නමැති පාතාල අපරාධ සැකකරුව ඝාතනය කරන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනැවිත් තිබියදීය. ඝාතකයා පැමිණ තිබෙන්නේ නීතීඥවරයකු ලෙස වෙස්වලාගෙන බව කියැවේ. රට තුළ ගොඩනැගෙමින් ඇති අරාජිකත්වයේ ඉව මුලින්ම දැනෙන්නේ පාතාල අපරාධකරුවන්ටය. ජනාධිපති අනුර කුමාර දිසානායක…
අද මේ රටේ රජ්‍ය සේවකයන් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර, මෙම රාජ්‍ය සේවය තුලත් සමහර අවස්ථාවලදී අල්ලස හා දුෂණය පවතින බව රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. හැටන් කොටගල කොමාර්ෂල්…
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසළ වෙඩි තැබීමක් සිදු වී ඇති බව වාර්තා වේ. පාතාල නායක ගණේමුල්ල සංජීව ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවටයි දැනට වාර්තා වන්නේ. සිදුවීමෙන් ගනේමුල්ල් සංජීව මිය ගොස් ඇති බවට වාර්තා වේ. අලුත්කඩේ…
රජය මෙවර අයවැය මඟින් ප්‍රතිපත්තිමය වශයෙන් ආර්ථිකය වර්ධනය කිරීම සඳහා වන යෝජනා ගණනාවක් ඉදිරිපත් කර ඇති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා. නව රේගු පනතක් ඉදිරිපත් කිරීම, රාජ්‍ය හා පුද්ගලික අංශ ඒකාබද්ධව අපනයන සංවර්ධන කලාප…
නීතිය අතට ගෙන බලවත් මිනිස්සු පමණක් රකින නීතියකට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පසුගිය 16 වැනිදා මුලතිව් නගර ශාලාවේ පැවැති රැස්වීමකදී පැවසීය. එළඹෙන වසරේ සිට දරුවන්ගේ ඉගෙනුම් ක්‍රම අලුත් කරමින් ගුරුවරුන්ට මනා…
බලධාරීන් විසින් සිදු කරනු ලබන දේශපාලනික ඝාතන ඉඳුරා අනර්ථකාරී වන්නේ එකී ඝාතනයේ වින්දිතයාට පමණි. ඝාතකයෝ හැමදාමත් නිරුපද්‍රිත වෙති. විජය කුමාරණතුංග, රිචඞ් ද සොයිසා, ධර්මරත්නම් සිවරාම් (තරාකී), ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි බොහෝ දෙනා ඊට…
අපරාධ මර්දන කටයුතු ඇතුළු මහජන සේවය නිසි ලෙස පොලිස් ස්ථාන මඟින් සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා පෙර දැනුම්දීමකින් තොරව පොලිස් ස්ථාන තුළ හදිසි වැටලීම් සිදු කිරීමට පොලිස් හමුදාවක් වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා…
ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය(USAID) අරමුදල් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක, රජය ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. මහජන…
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් දෙනකු 13 මුදාගත් බවට විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි. නිදහස් කරගත් පිරිස අතර තරුණයන් 11 දෙනෙකු සහ තරුණියින් දෙදෙනෙක් මේ අතර සිටින බව වාර්තා වේ. මෙම…
ප්‍රකට සමාජ සහ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ ජනමාධ්‍යවේදි සීතා රංජනී මහත්මිය පෙබරවාරි 16 සිය දිවිසරිය නිමාකර තිබෙනවා. ඇය මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා. 1954 මාර්තු 8 වන දින අනුරාධපුරයේ පෙරිමියන්කුලම ප්‍රදේශයේ උපත ලැබු ඇය සහෝදර…
1970 දශකයේදී හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි විජය කුමාරතුංග අතිශය ජනප්‍රිය නළුවකු ලෙස සිනමාව දිග්විජය කර කලකට පසු ගායන ක්ෂේත්‍රයට ද පිවිස දක්ෂකම් දැක්වූවෙකි. කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග උපත ලැබුවේ 1945 ඔක්තෝබර් 9දා රාගමදීය. 1977 මහ මැතිවරණයේදී…
පෙර සටහන අවසන් කළේ මේ විදිහටයි: "පුනර්ජනනීය බලශක්ති ප්‍රභව එකතු කරද්දී පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගන්න අසීරු වෙනවා. ඒ වගේම, මේ ප්‍රශ්නයට විසඳුම්ද තිබෙනවා. අවසාන වශයෙන් මේ ප්‍රශ්නයත් පිරිවැය අවම කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආර්ථික…
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම වෙනුවෙන් නව ක්‍රම සොයාගැනීම සඳහා රජය අවධානය යොමුකර ඇත. මේ අතරට රටේ ඩිජිටල් තාක්ෂණයන් භාවිතය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද ඇතුළත් වේ. මේ සඳහා බලමුලු ගැන්වා ඇති ශ්‍රී ලාංකික විශේෂඥයන්…
මේ වනවිට නීතිපතිවරයා යටතේ පවත්නා අපරාධ නඩු මෙහෙයවීම සඳහා රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂ තනතුරක් (අභිචෝදක) ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. මෙම තනතුර මෙයට පෙර 1970 – 1977 පාලන කාලයේ ක්‍රියාත්මක වූ අතර ලොව රටවල් රැසක…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes