ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට 2018න් පසු බඳවා ගැනීම් කර නෑ.
2018 වර්ෂයෙන් පසු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා කිසිදු ධීවර කාර්මිකයකු බඳවාගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය හයකින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව 2016 වර්ෂයේ නොවැම්බර් මසෙන් පසු ධීවර විශ්‍රාම…


























