ජනපතිට දුන් කාලය ඉවරයි, අන්තරේ කොළඹට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉල්ලා අස් වීම සඳහා, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ලබා දුන් කාලය ඊයේ(18) දිනයෙන් නිමාවූ බැවින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (19) විරෝධතා පාගමනකින්  කොළඹට පැමිණේ

මෙම විරෝධතාවය සඳහා සියලු විශ්ව විද්‍යාල නියෝජනය කරමින් දිවයිනේ සෑම පළාතකින්ම ශිෂ්‍යයන් එකතුවෙන බවදැනගන්නට ලැබේ.

Social Sharing
නවතම