ගෑස් එයි..

රී ලංකාවට ගෑස් නෞකාවක් ගෙන ඒම සඳහා රජය ගෙවීම් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු තව දින තුනකින් පමණ බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට හැකි වෙනු ඇතැයි අග්‍රාමාත්‍යවරයාසමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එසේම ඖෂධ ආහාර සහ පොහොර ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව තම සහයෝගයලබාදීමට එකඟ වූ බවට රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම