පෞද්ගලික බස් 80% ක් ධාවනයෙන් ඉවත්වෙයි!

80% of private buses are out of service

ඩීසල් නොමැතිවීමෙන් පොදු ප්‍රවාහන පෞද්ගලික බස්රථවලින් සියයට 80 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනය පවසයි.

ඔටෝ ඩීසල් නොමැතිවීමෙන් පසුගිය දින කීපයේදී සුපර් ඩීසල්වලින් බස් ධාවන කළත් එය අඛණ්ඩව කළ නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසන්නේ බස් රථවලින් සියයට 20 ක් පමණ ධාවනය කරන බවයි.

Social Sharing

Related posts