9 දා ප්‍රචණ්ඩත්වය ඇරඹූ සනත් නිශාන්ත අත්අඩංගුවට

පසුගිය 9 වන දින අරලියගහ මන්දියර ඉදිරිපිට සහ ගාලුමුවදොර ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාඑල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක  යන අය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

Social Sharing
නවතම