21 වන සංශෝධනය සාකච්ඡාවට

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද (16) දිනයේදී සාකච්ඡාවට ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.එනම් එහි අරමුණ මෙරට වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම උදෙසා බවයි.

Social Sharing
නවතම