තව සුමාන දෙකයි, රෝහල් වැසෙයි ?

තව සුමාන දෙකකින් රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක වසා දැමීමට සිදුවන බව රවි කුමුදේෂ් මහතා පවසයි.

මහතා පෙන්වා දුන්නේ මුදල් නොගෙවීම හේතුවෙන් ඇතැම් සමාගම් අත්‍යවශ්‍ය උපකරණ සැපයීමෙන් වැළකී සිටින බවකි.

අනුව මේ වනවිට රෝහල් තුළ ගෝස්, පුළුන් පවා නොමැති තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් රෝගියෙකුගේ අවසාන හුස්ම පොදරැකගන්නා දැඩිසත්කාර එකක හා අධි සත්කාර ඒකක මේ වනවිට වැසී යාමේ තත්වයක් ඇතිවී තිබෙන බවත් මහතා පවසයි.

මෙහිදී දැඩිසත්කාර ඒකක වල රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර නඩත්තු කරගෙන යාම සඳහා මිලියන 300 හිඟ මුදලක් පවතිනබවත් රජය විසින් එම හිඟ මුදල් නොගෙවන්නේනම් රෝගීන්ගේ ජිවිත තවත් සති දෙකකින් අවසන් වන බවත් මහතා පවසයි.

මූලාශ්‍ර : නිව්ස්පීඩියා

Social Sharing
නවතම