අයිතිය උදෙසා ජනමාධ්‍යවේදීන් ට සංක්‍රාන්ති යුක්තිය කොළඹදී

2024 අප්‍රේල් මස 08 වෙනි දින කොළඹ ජානකී හෝටලයේදී අයිතිය උදෙසා ජනමාධ්‍යවේදීන් උදෙසා සංක්‍රාන්ති යුක්තිය වෙනුවෙන් වූ පූජා ව්‍යාපෘතිය විසින් වැඩ මුළුවක් පවත්වන ලදි. එහිදී ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සී. දොඩාවත්ත සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම උදෙසා ජනමාධ්‍යවේදීන් ගේ කාර්යභාරය තේමාව යටතේ සාකච්ඡාවක් පවත්වන ලදි.

” සමාජය තුළ ගැටලු වර්ධනය කිරීමට ජනමාධ්‍ය ද යම් දායකත්වයක් ලබාදුන් බවත්, පුරවැසි සමාජයක් ගොඩනැගීම සදහා ක්‍රියාත්මකවීමට ජනමාධ්‍යවේදීන්ට හැකියාවක් පවතින බවත් අවධාරණය කෙරිණි. එමෙන්ම රටේ සියළු ප්‍රශ්න ජනවාර්ගික ප්‍රශ්ණය විසින් අධිනිෂ්ණය වූ බවත්, ඒ නිසා සමාජය සංසිඳවීමට ජනමාධ්‍යවේදීන් ට විශාල වගකීම් පැවරෙන බවත් සදහන් කරන ලදි.

Social Sharing
නවතම පුවත්