13 ට අපි කැමතියි – හරිනි
13 ව්‍යවස්ථා සංශෝධනය මුළුමුනින් ක්‍රියාවට නැංවිය යුතු බව ජාතික ජන බලවේගයේ අදහස බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත. අද ‘අයිලන්ඩ්’ පුවත්පතට ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහත්මිය මේ බව පවසා තිබේ. 13 වෙනි…