ජාතික එකමුතුකමක් නැති එක රටේ සම්ප්‍රදායක් වෙලා – ආචාර්ය ජෙහාන් පෙරේරා
ආචාර්ය ජෙහාන් පෙරේරා මේ බව පැවසුවේ පසුගිය 22 වෙනි දින කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී පැවැති සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ පුහුණු වැඩමුළුවකට සහභාගි වෙමිනි. ජාතික සාම මණ්ඩලය හා රයිට් ටු ලයිෆ් මානව…

























