සුසිල් ජයතුංග ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ඉල්ලයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ට ජීවිත තර්ජන එල්ලවී තිබෙන බැවින් ඇප මත මුදාහරින ලෙසට නීතිඥභවය අත්හිටුවා තිබෙන සුසිල් ජයතුංග මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය. මෙම පැමිණිල්ල ගාමිණී අමරසේකර,…


























