වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ
ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් තිබුණා 355/19 අංකයෙන්. හොරු ඇල්ලීම, දූෂණ විරෝධය සම්බන්ධයෙන් මහා හඩක් නඟන ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ජනබල වේගයයේ ප්‍රබල සමාජිකයෙක් වන වසන්ත සමරසිංහ මේ නඩුවේ පැමිණිලිකරු. දූෂණ ගණනාවක් පෙන්වමින්, අපි හොරු අල්ලනවා…


























