ලබන 29න් පස්සේ ඉන්දියාවට මූදෙන් යන්න පුලුවන්..!
එලබෙන අප්‍රේල් 29 දා සිට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මූදු මාර්ගය ඔස්සේ මගී යාත්‍රා සේවාවක් ආරම්භ කරන බව රජය ප්‍රකාශ කරයි. මෙම සේවාව ප්‍රථමයෙන් ඉන්දියාවේ පණ්ඩිචේරි කරියක්කාල් වරායේ සිට කන්කසන්තුර වරාය දක්වා ක්‍රියාත්මක වෙනු…