මැතිවරණ පැමිණිලි දැනුම් දෙන්න දුරකථන අංක.
නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට සහයවීම පිණිස පැෆ්රල් සංවිධානය මෙවරත් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව රටෙහි සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපේක්ෂකයාට හෝ පාක්ෂිකයාට අගතිගාමී වන…


























