අභියාචනාධිකරණ විනිසුරුවරුන් පිළිබඳ අසත්‍ය පුවතක් පළකල වෙබ් මාධ්‍යවේදියා අභියාචනාධිකරණයෙන් වරදකරු වේ
අභියාචනාධිකරණ විනිසුරුවන් සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් lankanewsweb.org යන වෙබ් අඩවියෙහි පළ කිරීම හේතුවෙන් වෙබ් මාධ්‍යවේදියකු වන ඩෙස්මන්ඩ් චතුරංග ද අල්විස් මහතා අධිකරණයට අපහස කර ඇති බවට අභියාචනාධිකරණය තීන්දු කර ඇත. අභියාචනාධිකරණ විනිසුරුවන් සම්බන්ධව පදනම් විරහිත චෝදනා…


























