ලබන වසරේ ගෘහ සේවිකාවන් විදේශගත වීම නතර කරනවා – මනූශ
නවතම

ලබන වසරේ ගෘහ සේවිකාවන් විදේශගත වීම නතර කරනවා – මනූශ

  ජාත්‍යන්ත්‍රර සංක්‍රමණික දිනය සැමරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් මනූශ නානයක්කාර පැවසුවේ ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශගත කිරීම නතර කරන බවයි. ''මාර්තු මාසයේ…

ධර්මසිරි අසිරි ..!
අවකාශය නවතම

ධර්මසිරි අසිරි ..!

- කේ. සංජීව - ධර්මසිරි අයියා මට මුලින්ම හම්බවෙන්නේ බක්මහා දිගේ චිත්‍රපටියෙන්. කොලු ගැටයෙක් විදිහට මේ චිත්‍රපටියෙන් ඉස්සරහට එන ධර්මසිරි අයියා ඊළඟට මට මුණගැහෙන්නේ අපි ආදරේ කරපු ස්වර්ණා ගේ පෙම්වතා විදිහට. සඳකාලික පෙම්වතා කීවොත් වැරදිනෑ…

රැන්‍ටිසෙක් ප්ලනිකා
අවකාශය නවතම

රැන්‍ටිසෙක් ප්ලනිකා

මේ දවස්වල මුළු  ලෝකයේම අවධානය යොමුවෙන්නෙ  පාපන්දුවට බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඩොලර් මිලියන බිලියනගනන් වලින් ලෝක පාපන්දු සම්මේලනය දූශිත බව හෙලිවෙද්දි යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපතිනියක් වූ ඊවා කාලි ( ග්‍රීසිය) කටාරයෙන් ඩොලර් මිලියන ගණනක…

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු
ආර්ථික

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු

සී.ජේ. අමරතුංග (Intro: තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය.  එම ආයතනය ලාභ ලබන්නේ සහපවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී…

ආසියා…
අවකාශය නවතම

ආසියා…

කුර්දි කඳු කියන්නෙ බොහොම වෙනස් පෙනුමක් .. කාලගුණයක් තියෙන අමුතුම ලෝකයක්. මේ කඳු පාරවල් දිගේ ඇවිදිනකොට ඇහෙන දොසාලේහ් සංගීතය මිහිරියි වගේම ටිකක් දුක් බරයි. දොසාලේහ් කියන්නෙ සාම්ප්‍රදායික බට නලාවක්.  හරි අමුතු ගුප්ත ලස්සනක්  තියන මේ…

තිළිණිට ඇප
නවතම

තිළිණිට ඇප

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට…

සපුගස්කන්ද යළි වැඩ අරඹයි
නවතම

සපුගස්කන්ද යළි වැඩ අරඹයි

  අවශ්‍ය බොරතෙල් ප්‍රමාණය නොමැති වීම හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් මස වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද(16) යළි විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය ප්‍රකාශ කළේ මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩබා…

HIV ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළට
නවතම

HIV ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු හඳුනා ගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය ප්‍රකාශ කරයි. එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, නොවැම්බර් මාසයේ පමණක් ආසාදිතයින්…

ලංකාවේ ‘පොහොට්ටුවක්’ එංගලන්තයේදී පර වීම
නවතම විශේෂාංග

ලංකාවේ ‘පොහොට්ටුවක්’ එංගලන්තයේදී පර වීම

ජයරාජ් පලිහවඩන පොහොට්ටුව යනු පක්ෂයක් නොව, සංස්කෘතියකි. ඒ නමින් තිබෙන පක්ෂය, එකී සංස්කෘතිය නියෝජනය කරන දේශපාලනික ධාරාවයි. මේ සංස්කෘතිය හැම අතකින්ම වැඩවසම් ය. එනම්, නූතනයේ පිළිගැනෙන ශිෂ්ටසම්පන්න සමාජ භාවිතාවන් වෙනුවට, රජ කාලයේ භාවිත නින්දගම් මාදිලිය…