රනිල්ගේ නායකත්වය පොහොට්ටුවට
නවතම පුවත්

රනිල්ගේ නායකත්වය පොහොට්ටුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එලබෙන පළාත් පාලන ඡන්දය සඳහා සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි. ඒ අනුව පසුගිය 14 දා ජනාධිපතිවරයා සහ පොහොට්ටු පළාත් පාලන ආයතන ප්‍රධානීන්…

අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් – ජෙහාන් පෙරේරා

අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයට සිය ගමන්මග අනුගමනය නොකරන පාර්ලිමේන්තු සාමාජිකයන් විසි දෙනකුට වැඩි පිරිසක් අහිමි වී ඇත.…

ඉරාන විරෝධතාකරුවන් 400කට සිර දඩුවම්
නවතම විදෙස්

ඉරාන විරෝධතාකරුවන් 400කට සිර දඩුවම්

ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට එරට රජය විසින් සිර දඬුවම් නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතා අතරදී අත්අඩංගුවට පත් පුද්ගලයින් 400 දෙනෙකුට විවිධ චෝදනා යටතේ මෙලෙස අවුරුදු දෙකක සිට දහයක් දක්වා සිර දඬුවම් නියම…

ළමුන් අතර ශ්වසන රෝග වැඩිවීමක් – සෞඛ්‍ය අංශ
නවතම

ළමුන් අතර ශ්වසන රෝග වැඩිවීමක් – සෞඛ්‍ය අංශ

විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළන ළමුන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන්…

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නව නීති
නවතම

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නව නීති

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අරලියගහ මන්දිරයේ ඊයේ (13) පස්වරුවේ ආහාර…

සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 11ක් ණයයි!
නවතම

සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 11ක් ණයයි!

2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,694 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 24.69 කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපති ආර්ථික දර්ශක වාර්තාවෙහි…

ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම
අවකාශය නවතම

ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම

    පසුගිය ඉරිදා (දෙසැම්බර් 11) සිනමාවේදී අශෝක හඳගමගේ ජන්ම දිනය යෙදී තිබුණි. මේ සටහන ලියැවෙන්නේ උඩුගම් බලා යන ඔහුගේ සිනමාවට උපහාරයක් මෙන් ම උපන්දින සුබපැතුමක් ද වශයෙනි. අශෝක හඳගම දේශීය සිනමාවේ තුන්වන සුසමාදර්ශය හෙවත්…

කාන්තා ජාවාරමේ ගිය කුෂාන්ට ඇප
නවතම

කාන්තා ජාවාරමේ ගිය කුෂාන්ට ඇප

ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව රක්ශිත බන්ධනාගාර ගත කර සිටි ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරීවරයා වූ එදිරචාරිගේ කුෂාන් නමැත්තා සහ අශා දිසානායක යන…