අත්‍යවශ්‍ය බෙහෙත් 153ක් නෑ – සෞඛ්‍ය ඇමති
නවතම

අත්‍යවශ්‍ය බෙහෙත් 153ක් නෑ – සෞඛ්‍ය ඇමති

මෙරට බහුලව භාවිත වන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග අතරින් බෙහෙත් වර්ග 153 ක් මේ වන විට තුළ රට තුළ නොමැති නිසා හැකි ඉක්මණින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (28)…

අයිස් නාඩගම
අවකාශය නවතම

අයිස් නාඩගම

ලංකාවෙ දේශපාලනය තීරණය වෙන්නෙ අධි තාත්වික නාඩගම් හා නාට්‍ය මත කීවොත් ඒක අතිශෝක්තියක් නෙවේ. කාලෙන් කාලෙට වේදිකාවට ගොඩකරන මේ නාඩගම් සමහරක් විහිළුකාරීයි. එහෙමත් නැත්තං බොළඳයි. තවත් නාට්ටි අණතුරුදායකයි. සමහර නාඩගම් කොයිතරම් දරුණුයිද කියනව නම් ජීවිත…

සෙලෙන්ස්කිගෙන් මෝදිට ඇමතුමක්
නවතම විදෙස්

සෙලෙන්ස්කිගෙන් මෝදිට ඇමතුමක්

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලැබුණි. එහිදී, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සමඟ රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමේ සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය. රුසියන් යුක්රේන අර්බුදයේ දී අග්‍රාමාත්‍ය…

දිනේශ් ශාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද..?
නවතම පුවත්

දිනේශ් ශාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද..?

  ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ඔහුගේ මොළය මියගොස් තිබූ බව පරීක්ෂණවලින් තහවුරුවී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු වාර්තාවල සඳහන් වන්නේ ශාෆ්ටර් මහතා රෝහල් ගතකරන විටත් මියයමින් සිට ඇති…

පුංචි චන්දයේ වැඩ අරඹයි
නවතම

පුංචි චන්දයේ වැඩ අරඹයි

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් ඇති බවයි. එසේම දැනට පවතින නීතිය අනුව මැතිවරණැය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

චීනයට එන සංචාරකයන් නිරෝධායන නීතියෙන් නිදහස්
නවතම විදෙස්

චීනයට එන සංචාරකයන් නිරෝධායන නීතියෙන් නිදහස්

  චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය අත්හැරීමත් සමග විදේශිකයින් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ නිරෝධායන නීති ජනවාරි 8 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට චීනය තීරණය කර තිබේ. 2020 වසරේ මාර්තු මාසයේ සිට චීනයට…

සුනඛ අනුරාගය…
අවකාශය නවතම

සුනඛ අනුරාගය…

  සැබෑ විපරීතය පවතින්නේ ආශු මාරසිංහගේ නිදන කාමරයේ නොව ප්‍රසිද්ධීයේ ෆේස්බුකියේය. ආශු මාරසිංහ ගැන අපට කිසිදු අදාලත්වයක් නැත. නමුත් පුද්ගලයෙක් සමග ඇති දේශපාලන වෛරයකට, පලිගැනීමකට ලිංගික සංස්කෘතියක්, තෝරාගැනීමක් භාවිතා කිරීම බලු වැඩකි. ආශු මාරසිංහගේ ඇනිමල්…

නත්තලේ කාලගුණේ අගුණ වෙලා නුවරට වුණ දේවල්
නවතම විශේෂාංග

නත්තලේ කාලගුණේ අගුණ වෙලා නුවරට වුණ දේවල්

ඊයේ (25) නත්තල් දවසේ කාලගුණ වෙනසත් සමඟ ඇති වුණ අධික වැස්ස නිසා මහනුවර – අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී එක ම පවුලේ දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට පත්වුණා. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…