දරුවන් 42%ක් මන්දපෝෂණයෙන්

2022 වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට තුළ වයස අවුරුදු 5 අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණ ලක්ෂණවලින්පෙළෙන බව අනාවරණය වී තිබේ.

, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය සිදු කළ අධ්‍යයනයකට අනුවයි.

වයස අවුරුදු 5 අඩු වැඩි ළමා මන්දපෝෂණ ප්‍රතිශතයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම අගය 59.4% කි.

එම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 5 අඩු දරුවන් 5 දෙනෙකුගෙන් 3 දෙනෙක් මන්දපෝෂණ ලක්ෂණයන්ගෙන් යුක්ත වන බව අනාවරණය වී තිබේ.

මේ අතර පෙර වසර හා සැසඳීමේදී මෙරට වයස අවුරුදු 5 අඩු බර සහිත දරුවන් සංඛයාව 12.2 % සිට 15.3% දක්වාවර්ධනය වී ඇති බව සඳහන් .

(Newsfirst)

Social Sharing
නවතම