ඇමරිකාව ගෝඨාගේ වීසා ඉවත දමයි
රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වීසා ඉල්ලීම එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කරන ඇති බව, ද හින්දු වෙබ් අඩවියවාර්තා කර ඇත.
රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වීසා ඉල්ලීම එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කරන ඇති බව, ද හින්දු වෙබ් අඩවියවාර්තා කර ඇත.
මාගේ මතය වී තිබුනේ එක විශාල නැගිටීමට පසු ලඟ ලඟ වඩා විශාල නැගිටීමක් ඇති විය නොහැකි බවය. එහෙත් මාගේ ඒ මතය බොරු කරමින් පසුගිය ජූලි 9 වනදා වඩා විශාල (පරණ නැගිටීම මෙන් කිහිප ගුණයක් විශාල)…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ පිරිසක්දිවයිනෙන් පිටව යාම සඳහා මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බවට වාර්තා වන බව ලංකා නිව්ස් වෙබ් මාධ්‍ය වාර්තාකරයි. අද දින…
225 ම එපා කියන එක මේ කාලේ ප්‍රසිද්ධ සටන් පාඨයක්. ඒ අතරම "බලය පාර්ලිමේන්තුවෙන් එළියට" කියලා පෙරටුගාමී එකෙන් කියනවා. දේශපාලකයන් වෙනුවට ජනතාව විසින් රට පාලනය කළ යුතුයි කියලත් කියනවා. පෙරටුගාමී එකේ මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා.…
සිදුවෙමින් යන්නේ ලාංකික ඉතිහාසයේ ප්‍රථම මහජන විප්ලවය නම් මම හිතන විදියට අපි මුලින් කරන්න ඕනි ඒ විප්ලවයේ අයිතිය ඉල්ලා සිටිනවට වැඩිය කරන්න ඕනි පරණ ව්‍යුහයන්ගෙන් නිදහස් වෙන එක. පුද්ගල පරාණ විතරක් නෙවෙයි ඒ පුද්ගලයින් විසින්…
කතානායක මහින්ද යාපා අබේවර්ධන විටෙක කීවේ ජනාධිපතිවරයා රටේ නැති බවය. ඊටපසු කීවේ ඉන්නා බවය. ඒ අතරේ කටකතා කීවේ ගෝඨාභය රාජපක්ෂ සිටින්නේ නැවක බවය. එහෙම මෙහෙම කතා යනකොට අද උදෑසන ලංකාදීප ෆේස්බුක් අඩවිය මෙහෙම වාර්තා කර…
නව මාවතක් සොයා ගැනීම වෙනුවෙන් පිබිදෙන ජන නැගිටීමක් විප්ලවයක් කියලා සරලව හදුන්වන්න පුළුවන්. මානව ඉතිහාසය පුරා නොයෙකුත් ආකාරයේ විප්ලව ගැන අපි දන්නවා. ප්‍රධාන වශයෙන් ප්‍රංශ විප්ලවය (1789-1799),රුසියානු විප්ලවය (1917) සහ ඇමරිකානු විප්ලවය (1775) මේ අතරින්…
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම ඩුබායි හරහා ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ , එමිරේට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරීක්ෂණ කවුළු අසළ රැදී සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ විරෝධතාවක් නිසා සිය ගුවන්…
සජිත් ප්‍රේමදාස මහතා නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. විපක්ෂයේ සියලුම පක්ෂ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධුරය ලබාදෙනවාට සිය එකඟතාවය පළකර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ…
ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ රට විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කර ඇත. රට ස්ථාවර…
හෙට දින (12) ජාතික ශෝක දිනයක් ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුව සඳහන් කරයි. එනම් ජපානයේ හිටපු අගමැතිවරයෙකු වූ ශින්සෝ අබේගේ අභාවය හේතුවෙනි.
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල අද (11) පහල ගොස් ඇත. ඒ අනුව ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 103.2 ක් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 105.7…
අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞදිගලික නිවස අසළ පසුගිය 09 වැනිදා සිඳුවූ අර්බුදකාරී තත්වය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතා වාහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනම් කර…
සර්වපාක්ෂික ආණ්ඩුවට සහය පල කිරීම සඳහා වත්මන් ආණ්ඩුවේ සියළු අමාත්‍යවරු තම අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වෙයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේද ආරක්ෂාව වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා බලකායේ අමතර නිලධාරීහු කණ්ඩායම්ද යොදවනු ලැබ සිටිති. එසේම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වීමෙන්…
පෙර සදහන් කර පරිදි ලබන 13 වන දා ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ තම ධූරයෙන් ඉල්ලා අස් වෙන බවට අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
-කේ. සංජීව- ඊයේ බොහෝ අමාරුවෙන් සෙනඟ අස්සෙන් තෙරපෙමින් චැතම් වීදියේ උඩට එනවිට ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව පේන මානයේදී එකදිගට ඇසුනේ වෙඩි හඬ. මේ වෙඩි හඬ සමග සමහරුන් ආපසු හැරුණා. සමහරු ආවා වගේ දෙඟුණයකින් ඉස්සරහට තල්ලු…
-කේ. සංජීව- ගෝඨාභය - රනිල් සුසංයෝගය හරිනම් ඊයේ (09) රෑම ඉල්ලා අස්වෙන්න ඕනී. ඉල්ලා අස්වෙලා කතානායකට වැඩබලන ජනාධිපති විදිහට දිවුරන්න ඉඩ හදන්න ඕනී. ඊටපස්සේ රට සන්සුන් කරලා ඉතාමත් ඉක්මනින් ස්ථිර ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් තෝරගෙන…
කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ(09) පැවති විරෝධතා නිසා තුවාල ලැබූ සංඛ්‍යාව 103 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පුද්ගලයින් 55 දෙනෙකු මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එක් පුද්ගලයෙකු දැඩි…
-මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි- ඊයේ දිනය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ “වැදගත්ම දිනය“ ලෙස නම්කිරීම හැම අතින්ම අර්ථාන්විතය. මේ සිදුවීම තේරුම් කිරීම නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තේරුම් ගැනීමක්ම වේ. මේ පිළිබඳව විමසා බැලීමට හොඳම ක්‍රමය ඊයේ සිදුවීමේ බුද්ධිමත්…
-කරු පරණවිතාන- විප්ලවවල එක් ස්වභාවයක් වන්නේ සිදුවන ඇතැම් සිදුවීම් සදාකාලික අබිරහස් ලෙස පැවතීමය. අගමැති රනිල්ගේ නිවසට ගිනි තැබීම එවැනි සදාකල් අබිරහසක් ලෙස නොපවතීවා යන්න මාගේ පැතුමය. අගමැති රනිල්ගේ නිවසට ගිනි තැබීමට අප එරෙහි විය යුත්තේ…
කොළඹ පැවැත්වෙන විරෝධතා අතරතුර තුවාල ලැබූ 31 දෙනෙකු රෝහල්ගත කර ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි. ඒ අතර විරෝධතාකරුවන් 5 දෙනෙකු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින බව වාර්තා වෙයි. කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරක්ෂ…
-කේ. සංජීව- අද ජූලි 09. ලංකාවට වැදගත් දවසක්. මේ දවස උදාවෙන්න පැය කිහිපයක් තියෙද්දී වුණ දේවල් අපි දැක්කා. ඊයේ (8) ඉඳලා අයි ඕ සීය ඉන්ධන බෙදන එක නතර කළා. ලංගම ඩිපෝවලින් පුද්ගලික ප්‍රවාහනයට නිකුත් කරන…
මේ රට පත්ව ඇති තත්වය පිළිබඳව අංශුමාත්‍රයක හැඟීමක් හෝ දැනීමක් නැතිව සිහිමූර්ඡා වී සිටින ආණ්ඩුව හිටි ගමන් බස්නාහිර පළාත තුළ පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. මේ බියගුළු නින්දා සහගත ක්‍රියාව වර්තමානයේ රට මුහුණ දී ඇති…
පොලිස්පතිවරයා ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය පිළිබඳව ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් ප්‍රකාශ කරන්නේ පොලිස් ඇඳිරි නීතිය කියා දෙයක් නොමැති බවය. මෙම නිවේදනය ජනාධිපතිවරයාට සහ රජයට විරුද්ධව ජනතාව විරෝධතා දැක්වීම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes