නියෝජ්‍ය කතානායක කවුද? ඡන්ද විමසීම ඇරඹේ..
නවතම

නියෝජ්‍ය කතානායක කවුද? ඡන්ද විමසීම ඇරඹේ..

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ඇතිවූ පුරප්පාඩුව සඳහා නව නියෝජ්‍ය කතානායකවරටෙක් තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම මේ මොහොත වනවිට ආරම්භ වී ඇත. මේ අනුව රංජිත් සියඹලාපිටිය සහ ඉමිතියාස් බාකිර් මාකර් යන මන්ත්‍රීවරුන්…

ඔහු ගිය එක හොඳය..!
නවතම විශේෂාංග

ඔහු ගිය එක හොඳය..!

කරු ගිය තැන මහා හිඩැසකි. අවුල ඒ හිඩැස් එසේම තියෙන එකය. සිංහල සිනමාවේ අර්බුදයට ඒවාද හේතුමය. කිරුලපන "camp එක වත්ත " කලෙකට පෙර වෙනම උප සංස්කෘතියක් තිබූ බල ප්‍රදේශයකි. විල්සන් කරු හා නිහාල් සිල්වා ඒ…

ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බියවැද්දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී..!
නවතම

ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බියවැද්දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී..!

'ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු !' මැයෙන් 03.05.2022 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බිය වැද්දීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හෙළා දැක ඇත. මෙහි ආසන්නතම සිදුවීම ලෙස…

මයිනා ගෝ ගම ඉවත් කෙරේ
නවතම

මයිනා ගෝ ගම ඉවත් කෙරේ

අරලියගහ මන්දිරය අසළ අරගලකරුවන් ඉවත් කිරීම සඳහා උසාවි නියෝගයක් ලබා දීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ක්‍රියා කර තිබේ. අද (04) උදෑසන කොල්ලුපිටිය පොලිසිය විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණ වෙත ඉදිරිපත් කළ යෝජනාව අනුමත කරමින් කොටුව…

උද්ඝෝෂකයින්ට පොලිස් ඇප නෑ, මහරගම උණුසුම්..
නවතම

උද්ඝෝෂකයින්ට පොලිස් ඇප නෑ, මහරගම උණුසුම්..

අද (4) උදෑසන පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරතව සිටියදී පොලිස් පැහැරගැනීමට ලක්ව මහරගම පොලීසිය වෙත ගෙන ගිය විරෝධතාකරුවන් 13 දෙනාට පොලිස් ඇප ලබාදීම එම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට…

පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන් පැහැර ගනී
නවතම

පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන් පැහැර ගනී

පාලිමේන්තුව අසල සාමකාමී විරෝධයේ යෙදුණු විරෝධතාකරුවන් 12 දෙනෙකු පොලීසිය විසින් නීතිවිරෝධී ලෙස අත්තඩංගුවට ගෙන ඇත. නීතීඥ සංගමය ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව අරංචි මාර්ග වාර්තා කළේය. මීට සුළු මොහොතකට කලින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ…

ආර්ථිකය නගා සිටුවීම සියළු පක්ෂ වල වගකීමක් – අලි සබිරි
ආර්ථික

ආර්ථිකය නගා සිටුවීම සියළු පක්ෂ වල වගකීමක් – අලි සබිරි

පක්ෂ පාට වලට බෙදී සටන් කරනවා වෙනුවට කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය නගා සිටුවීම සඳහා යම් ප්‍රමාණයකින් හෝ දායකත්වය දැක්වීමට සියලු පක්ෂවලට ජාතික වගකීමක් තිබෙන බව අලි සබිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. එසේම ආර්ථික අර්බුදය නිසි…

ඩොලරයේ අගය 400ම වෙයි..?
නවතම

ඩොලරයේ අගය 400ම වෙයි..?

අද (4) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ලංකාවේ ප්‍රධාන බැංකු කිහිපයක්ම සටහන් කර ඇත. ප්‍රධාන වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ ඩොලරයේ විකුණුම් මිල රු.371ක් සහ ගැනුම් මිල රු.356ක් ලෙසත් , සම්පත් බැංකුවේ…