අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය
නවතම

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය

ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. එය නැවත අත් හිටුවන දිනයක් මෙතෙක් දැනුම් දී නොමැත.

ගෝඨා මහින්දට යන්න කියයි, සඳුදාට යන්නම් මහින්ද කියයි
නවතම

ගෝඨා මහින්දට යන්න කියයි, සඳුදාට යන්නම් මහින්ද කියයි

අද (6) පැවති කැබිනට් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් වන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුන් දී ඇති අතර ඒ අනුව ඔහු සඳුදා ඉවත්ව යන්නට එකඟවී ඇත. මේ තත්ත්වය අනුව වර්තමාන කැබිනට් මණ්ඩලයද විසිරී යන අතර…

රටක් එක්ක අත්හදාබැලීම් කරන හිස හිස් නම්…
නවතම විශේෂාංග

රටක් එක්ක අත්හදාබැලීම් කරන හිස හිස් නම්…

පාර්ලිමේන්තුව රටේ කැඩපතක් විය යුතුව ඇතත්, ලංකාවේ පාර්ලිමේන්තුව මේ මොහොතේ පෙනෙන්නේ රටක නොව තනි පවුලක කැඩපතක් මෙනි. රට බේරා ගැනීමට රට්ටුන්ට අවශ්‍යව ඇති මොහොතක, පවුලක් බේරාගැනීමට පාර්ලිමේන්තුවක් සැදී පැහැදී සිටින බවක් පෙනේ. අනිත් අතට, රට…

“උං ආවා, උං වික්කා” –  දේශපාලන ආර්ථිකය |අප්‍රේල් නැගිටීම්  (5 කොටස)
ආර්ථික

“උං ආවා, උං වික්කා” – දේශපාලන ආර්ථිකය |අප්‍රේල් නැගිටීම් (5 කොටස)

ආර්ථිකය යනු මිනිසුන් ගොඩනැගූ ප්‍රපංචයක් වුව ද ආර්ථිකයට මිනිස් මැදිහත් වීමෙන් ස්වායක්ත සංකීර්ණ පැවැත්මක් ද ඇත. එය කිසිවෙකුටත් පූර්ණ පාලනයක් සහිත කලාපයක් නොවේ. එනිසාම මෙවන් අර්බුදයකදී කිසිවෙකුට අර්බුදය සම්පූර්ණයෙන්ම වටහා ගැනීම හෝ ඊට සාර්ථක පිළිතුරක්…

අපි යන්නේ කොයි පාරේ, නිශ්මි බාලේ ගිය පාරේ…!
නවතම පුවත් විශේෂාංග

අපි යන්නේ කොයි පාරේ, නිශ්මි බාලේ ගිය පාරේ…!

ඊයේ (5) අන්තරේ කොළඹට ආවා. ජපුර කැම්පස් එකෙන් පටන් ගත්ත ඒ පෙළපාලියේ වෙනදා වගේම කියවුන ප්‍රධාන සටන් පාඨය තමයි ඔය මම උඩින් ලියලා තියෙන්නේ. ඒක ජවය ගේන සටන් වැකියක්. ලේ රත් කරන සටන් වැකියක්. කඳුළු…

ගෝටගෝගම්කාරයෝ හා පිටගම්කාරයෝ
නවතම විශේෂාංග

ගෝටගෝගම්කාරයෝ හා පිටගම්කාරයෝ

උදන් ප්‍රනාන්දු වවුනියාවට ලඟා වෙත් ම හිතේ චකිතය තවත් වැඩි විය. ඒ රම්‍යා නිවස ලෙස හැඳින්වූ චෙක් පොයින්ටය නිසා ය. රම්‍යා නමින් වූ සිවිල් නිවසක් හමුදාව විසින් අත්පත් කරගෙන, උතුරට යන එන අය ගැන උකුසු…

ස්වාධීනයෝ හත්පොලේ ගා ගනී..!
නවතම

ස්වාධීනයෝ හත්පොලේ ගා ගනී..!

පාර්ලිමේන්තු ඡන්දයෙන් පසුව එළියට පැමිණි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ශ්‍රීලනීපයේ දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ රංජිත් සියඹලාපිටියට නියෝජ්‍ය කථානායක ධුර ලබාගැනීම සඳහා ඡන්ද 148ක් ලැබී තිබුණ බවත් ඉන් ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිස 40ක්…

රටපුරා හර්තාල්..!
නවතම

රටපුරා හර්තාල්..!

'ගෝටා ගෙදර පල' කියන සටන්පාඨය පෙරදැරිව වැඩකරන ජනතා සහභාගීත්වයෙන් ආරම්භවී තිබෙන හර්තාල් ව්‍යාපාරය අද දින (06) උදෑසන 10 පමණ වනවිට රටපුරාම අතිසාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වෙයි. මෙහිදී ගෝල්ෆේස් අරගල භූමිය තුළ සහ පාර්ලිමේන්තුවට…