බැසිල් බුම්බන වැඩ ලස්සෙට පොහොට්ටු ලොක්කන්ගේ විරෝධය
නවතම

බැසිල් බුම්බන වැඩ ලස්සෙට පොහොට්ටු ලොක්කන්ගේ විරෝධය

වැඩ ලක්ෂයක් නමින් ක්‍රියාත්මක වැඩසටහන බැසිල් පිම්බීමේ පුහු වැඩක් බවත් එම ව්‍යාපෘතිය සඳහා නිකරුණේ විශාල මුදල් ප්‍රමානයක් වියදම් කරමින් ඇති බවත් පොදුජන පෙරමුණේ ප්‍රබලයින්තර කතාබහක් ඇතිවී ඇතැයි 'අයිතිය' වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි. මේ අවුරුද්දේ…

හිජාබයට සටන් වඳින මලාලා
නවතම විදෙස්

හිජාබයට සටන් වඳින මලාලා

නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි පාසලේදී හිජාබය ඇඳීමට ඇති අයිතිය වෙනුවෙන් සටන්කරන ඉන්දීය සිසුන් හය දෙනෙකුට සහය පළ කරමින් තිබේ. ඒ ඔවුන් හිජාබය පැළඳ පාසලට ඇතුලු වීමේ දී ඔවුන්ව පාසලෙන් නෙරපා දමා තිබෙන නිසාය. මේ…

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක්…!
නවතම

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක්…!

අරමුණ මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා යැයි කියමින් රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇතිබව වාර්තා වෙයි. මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට පසුගිය දා…

“EPF, ETF අනතුරේ” පාඨලී කියයි…
නවතම

“EPF, ETF අනතුරේ” පාඨලී කියයි…

බැංකු ක්ෂේත්‍රය ඉතාමත්ම බරපතළ අනතුරක බවත්, තැන්පත්කරුවන්ට නිකුත් කොට තිබෙන ණය වලින් 52%ක් ම ලංකා ආණ්ඩුව විසින් ලබාගෙන තිබෙන බවත්, අනෙකුත් තැන්පත්කරුවන්ට ලබා දී තිබෙන්නේ 48% ක් පමණක් බවත්, රාජ්‍ය බැංකු පද්ධතිය පතුලටම හූරා කෑමෙන්…

ත්‍රස්ත නීති සංශෝධනයට එරෙහිව සිවිල් සමාජය ඉදිරියට.
නවතම

ත්‍රස්ත නීති සංශෝධනයට එරෙහිව සිවිල් සමාජය ඉදිරියට.

ශ්‍රී ලංකා රජය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරට සිවිල් සංවිධාන නියෝජිතයෝ සමස්ත පනතම මුළුමනින් අහෝසි කරන ලෙසට බලකර සිටිති. "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත…

කන්න නැති මිනිස්සුන්ට දැන් බෙහෙතුත් නෑ!
නවතම

කන්න නැති මිනිස්සුන්ට දැන් බෙහෙතුත් නෑ!

හෙද, පරිපූරක සේවා සහ අතුරු වෛද්‍ය ආදී සේවාවන් රැසකට අදාළ වෘත්තීය සමිති 18ක් එකතුව පසුගිය 7 දා ආරම්භ කළ අඛණ්ඩ වැඩවැරුම නිසා රටපුරා රෝහල්වල විශේෂයෙන් බාහිර රෝගී අංශ අකර්මන්‍ය වී ඇතැයි වාර්තා වේ. වැටුප් විශමතාවයන්…

ගම්මන්පිළට, කැටගොඩ කටෙන් ගහයි!
නවතම

ගම්මන්පිළට, කැටගොඩ කටෙන් ගහයි!

පසුගිය 7 දා සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුව තුළදී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා උදය ගම්මන්පිළ අමාත්‍යවරයාට තදින් බැන ඇතැයි වාර්තා වෙයි. 'රට තුළ මතුව ඇති ආර්ථික අර්බූදයට හේතුව කොවිඩ් වසංගතය…

මිරිස්කුඩු කුණු බිත්තර ප්‍රහාරය පිටුපස පාර්ලිමේන්තුව
නවතම

මිරිස්කුඩු කුණු බිත්තර ප්‍රහාරය පිටුපස පාර්ලිමේන්තුව

කොළඹ මහ නගර සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධනට එම සභාවේම මන්ත්‍රී පියා සහ දුව මිරිස්කුඩු මිශ්‍ර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ පාර්ලිමේන්තුව ආදර්ශයට අරගෙන බව එම ප්‍රහාරයට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ විභාගයට…

මුලතිව් “නිදර්ශනා” ජාත්‍යන්තර බොක්සින් වළල්ලට
නවතම

මුලතිව් “නිදර්ශනා” ජාත්‍යන්තර බොක්සින් වළල්ලට

යුද්ධයෙන් අවතැන්, දුගී බවෙන් පීඩිත ජනතාවක් වෙසෙන මුලතිව් දිස්ත්‍රික්කයේ ජීවත්වෙන බොක්සිං ශුරිය යෝගරාසා නිදර්ශනා ජාත්‍යන්තර තරගාවලියකට සුදුසුකම් ලබා තිබේ. 'ජාත්‍යන්තර තරඟයකට යන්න තරම් අපේ පවුලට වත්කමක් නැහැ. එහෙත් මගේ ඉලක්කය කොහොම හරි රන් පදක්කමක් දිනා…