චමල්, හූවට බයේ සමරු ඵලකය කැන්ෂල් කරයි.
නවතම

චමල්, හූවට බයේ සමරු ඵලකය කැන්ෂල් කරයි.

මාඳුරුඔය දකුණු ඉවුර සංවර්ධන යෝජනා ක්‍රමයට අදාළව දකුණු ඇල ව්‍යාපෘතිය ඇරඹීමේ සමරු ඵලකය විවෘත කිරීම එලබෙන ඉරිදා එනම් හෙට (6) හවස 3ට යොදාගෙන තිබුණත්, ජනතාව හූ තියාවියැයි කියමින් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එම උත්සව අවස්ථාව…

බේකරිය, කලා කෘතියක්
අවකාශය විශේෂාංග

බේකරිය, කලා කෘතියක්

-කේ. සංජීව- බේකරිය කියපු ගමන් මතකයට එන්නේ පාන් බනිස් කේක් වගේ දේවල්. හැබැයි අපි මේ කතා කරන්න යන පන්නිපිටියේ මහල්වරාවේ බේකරිය කීවම මතක් වෙන්නේ වෙසක් කූඩුවක්. ඊළඟට මියුසික්. ලංකාවට වෙනස්ම සංගීතයක්, වෙනස්ම සවුන්ඩ් එකක් හඳුන්වලා…

මේක රාජපක්ෂ නාටකයක් – දෙමළ ජාතික සන්ධානය
නවතම

මේක රාජපක්ෂ නාටකයක් – දෙමළ ජාතික සන්ධානය

'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන ගැසට් පත්‍රය, සහ 'යුක්තියට ප්‍රවේශයක්' අධිකරණ අමාත්‍යාංශය උතුරේ පැවැත්වූ ජංගම සේවය වැනි දේවල්, ජිනීවා මානව හිමිකම් සැසිය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව රවට්ටන්න මේ ආණ්ඩුව රඟ දක්වන නාටක' යැයි දෙමළ ජාතික සන්ධානයේ…

චින්තන ටැංකි අතර හතලිස් තුන – උදන් ප්‍රනාන්දු 
නවතම විශේෂාංග

චින්තන ටැංකි අතර හතලිස් තුන – උදන් ප්‍රනාන්දු 

එය 1993 වසර විය හැක. මා එකල කළ රැකියාවේ කොටසක ලෙස ලංකාවේ විවිධ ක්‍රියාධර කණ්ඩායම් හා සම්භන්ධීකරණ  කටයුතු කරනට සිදු විය. සීදුව ලියනගේමුල්ල නම් ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ලීගල් ඒඩ් සෙන්ටර් හෙවත් නීති ආධාර මධ්‍යස්ථානය නම්…

13ක් නිදහස්!
නවතම

13ක් නිදහස්!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව රැස්වීමට ආසන්න වත්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටි තවත් සැකකරුවන් දහතුන් දෙනකු මුදා හැර තිබේ. එරාවුර් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මාස 13 ක් සිරගත කොට සිටි කේ.සෝබනන්,…

ලංකාව කියන්නේ දැන් අවුරුදු 74 ක මහල්ලෙක්..!
නවතම විශේෂාංග

ලංකාව කියන්නේ දැන් අවුරුදු 74 ක මහල්ලෙක්..!

අද ලංකාව එයාගේ 74 වෙනි උපන්දිනය සමරනවා. ලංකාව කියන්නේ හැමදාම වයසට ගිය රටක්. තරුණ උනේ නෑ කවදාවත්. නවීනත්වය අරහන් වුනා එයාට හැමදාම. අද ඉන්න ප්‍රතිපත්ති සම්පාදකයෝ රොත්ත දිහා බැලුවාම උන් බහුතරය ලංකාවට වඩා වයසයි. නාකියි.…

රාජපක්ෂ සෞභාග්‍යය තුළ, බයිසිකල් හා දර මිටි යළි කරළියට
නවතම විශේෂාංග

රාජපක්ෂ සෞභාග්‍යය තුළ, බයිසිකල් හා දර මිටි යළි කරළියට

අද (04) නිදහසට වයස 74 යි. එදා වගේම අදත් දර ලිප කුස්සියට ඇවිත් තිබේ. බයිසිකලය යළිත් පාරට ගන්නැයි ආරාධනා කෙරේ. අතීතකාමී ගතියකින් බලන විට එය ‘දියුණුවකි’. අනික් හැම අතින්ම, පිරිහීමකි. ඒ සා දීර්ඝ කාලයක් ගතකොට…

සිරගත LTTE සාමාජිකයන් නිදහස් කළ යුතුයි.
නවතම

සිරගත LTTE සාමාජිකයන් නිදහස් කළ යුතුයි.

දැනට බන්ධනාගාර ගත කර සිරදඬුවම් විඳිමින් සිටින සියලු LTTE සමාජිකයන් නිදහස් කළ යුතුබව එකරටක් එක නීතයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති. කොලොන්නාවේදී මාධ්‍ය අමතමින් එහිමියන් ප්‍රකාශ කර ඇත්තේ දැන්…

මේ ආණ්ඩුව සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුවා
නවතම

මේ ආණ්ඩුව සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුවා

කොවිඩ් මර්ධනය සඳහා සයිනෝෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රුපියල් කෝටි 320ක විශාල වංචාවක් සිදුවී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි. පසුගිය 02 දා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න අනාවරණය කළේ සයිනෝෆාම්…

ඔමික්‍රෝන් හැමතැනම, සෞඛ්‍ය අංශ බිය පළ කරයි!
නවතම

ඔමික්‍රෝන් හැමතැනම, සෞඛ්‍ය අංශ බිය පළ කරයි!

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදය සමාජයේ හැම අස්සකටම ව්‍යාප්ත වී ඇති බවද බොහෝ ප්‍රදේශවල වෛරස් උණක් සේ මෙය ව්‍යාප්ත වෙමින් ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිළධාරියෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. රට ආර්ථික වශයෙන් දැවැන්ත කඩාවැටීමක සිටින…