පොළොන්නරුව කොවිඩ් මධ්‍යස්ථාන වලට දැඩි සත්කාර ඇඳන්  නැහැ – පාර් ලිමේන්තු මන්ත්‍රී කිංස් කුමාර නෙල්සන්
නවතම

පොළොන්නරුව කොවිඩ් මධ්‍යස්ථාන වලට දැඩි සත්කාර ඇඳන් නැහැ – පාර් ලිමේන්තු මන්ත්‍රී කිංස් කුමාර නෙල්සන්

ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භ වූ මොහොතේ සිට වැඩිම රෝගීන් පිරිසකට ප්‍රතිකාර කරන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එකම රෝහලකවත් කොරෝනා රෝගීන් සදහා දැඩි සත්කාර ඇඳන් එකක්වත් නැති බවත් දිනපතා රෝගීන් 2000ක් පමණ බලා ගන්නා පොලොන්නරුවට දැඩි සත්කාර ඇඳන්…

ඇතැම් නගරවල වෙළඳ සංගම් ස්වෙච්ඡාවෙන් සිය නගර වසා දැමීම රජයට එල්ල කළ අභියෝගයක්!
නවතම

ඇතැම් නගරවල වෙළඳ සංගම් ස්වෙච්ඡාවෙන් සිය නගර වසා දැමීම රජයට එල්ල කළ අභියෝගයක්!

කොරෝනා කොවීඩ් මරණ හා රෝග ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි සංඛ්‍යාලේඛන සැඟවීමෙන් තොරව අනාවරණය කළ යුතුව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. රෝගීන් පිළිබඳව දත්ත සඟවන තත්ත්වයක් දැකිය හැකි යැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක…

ශ්‍රි ලංකා පොලිසියේ හැසිරීම නිසා ස්කොට්ලන්ත පුහුණුව අහිමි වේ !
නවතම

ශ්‍රි ලංකා පොලිසියේ හැසිරීම නිසා ස්කොට්ලන්ත පුහුණුව අහිමි වේ !

වසර ගණනාවක් පුරා ස්කොට්ලන්ත පොලිසිය  විසින් මෙරට පොලිසියට ලබා දුන් පුහුණුව අත්හිටුවීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇත. ඒ් ශ්‍රි ලංකා පොලිසිය විසින් ජනතාවට සිදු කරන වදහිංසා දිනෙන් දිනම ඉහළ යාම සැලකිල්ලට ගනිමිනි. 2007 සිට ස්කොට්ලන්ත…

කොවිඩ් වසංගතයට මුවා වී රාජපක්ෂ රජය  ජනතාව වදහිංසනයට ලක් කරන හැටි හියුමන් රයිට්ස් වොච් කථා කරයි.
නවතම

කොවිඩ් වසංගතයට මුවා වී රාජපක්ෂ රජය ජනතාව වදහිංසනයට ලක් කරන හැටි හියුමන් රයිට්ස් වොච් කථා කරයි.

කොවිඩ් -19 වසංගතයට සහ මත්ද්‍රව්‍ය තුරන් කිරිමට මුවා වී  ශ්‍රී ලංකාවේ පොලිසිය වැඩි වැඩියෙන් මිනිසුන් ඝාතනය කර අපයෝජනය කරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. ඔවුන් කියා සිටින්නේ අපචාර නීති ක්‍රියාත්මක කරන ලංකාව මානව හිමිකම්…

තමිලන් කතුවරයාගේ ආරක්ෂාව තහවුරු කරන්න – FMM පොලිස්පතිගෙන් ඉල්ලයි!
නවතම

තමිලන් කතුවරයාගේ ආරක්ෂාව තහවුරු කරන්න – FMM පොලිස්පතිගෙන් ඉල්ලයි!

තමිලන් නම් දෙමළ පුවත්පතේ කර්තෘවරයා සොයා ආ පිරිස පිලිබඳ පරික්ෂණයක් සිදු කොට වහා හෙළිදරව් කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී මහත්මියගේ හා එහි ලේකම් ලසන්ත ද සිල්වා…

ගෑස් පෙන්වන ගෑස් මාෆියාව !
නවතම විශේෂාංග

ගෑස් පෙන්වන ගෑස් මාෆියාව !

කොවිඩ් වලින් හෙම්බත්ව සිටි ජනතාවගේ කරමතට එක්වරම කඩා වැටුණේ ගෑස් හිඟයක් හා කිරිපිටි හිඟයකි. පොහොර අර්බුදයක් තිබුණද එය ගෑස් හා කිරිපිටි තරමට ජනතාවට දැනුනේ නැත. නමුත් ජනතාවගේ අතවශ්‍ය ද්‍රව්‍ය හිඟ වෙද්දී එය ජනතාවට වඩාත් පීඩාකාරී…

දිනකට කොවිඩ් මරණ 150 ක්?
නවතම

දිනකට කොවිඩ් මරණ 150 ක්?

තෙදිනක්ම එක දිගට මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 100 පන්නවා ගියහ. දිනෙන් දිනම මිය යන සංඛ්‍යාව වැඩි වෙනවා මිස අඩු වීමක් නැත. සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය අනුව අවම වශයෙන් ටික දිනක්වත්…

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා!
නවතම විශේෂාංග

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා!

මේ වන විට ලංකාවේ කොවිඩ් වෛරසය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇත. මේ තත්ත්වය බස්නාහිර පළාතේ සංකීර්ණ වී ඇති අතර එය සෞඛ්‍ය පද්ධතියටත් අද වන විට දරාගත නොහැකි මට්ටමකට ළඟා වී තිබේ. අද කොවිඩ් ආසාදිතයින්ගේ රෝහල්…

දැන්වත් මේ වසංගත කටයුතු සෞඛ්‍ය අංශයට භාර දෙන්න – හිටපු සෞඛ්‍ය ඇමති ඉල්ලයි.
නවතම

දැන්වත් මේ වසංගත කටයුතු සෞඛ්‍ය අංශයට භාර දෙන්න – හිටපු සෞඛ්‍ය ඇමති ඉල්ලයි.

සෑම පැයකටම පුද්ගලයන් සිව් දෙනෙකු මරණයට පත්වන තරමට වසංගතය ඔඩුදුවා තිබෙන බවත්  නරකම කාලය තවමත් පැමිණ නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ  ලෝකයේ වෙනත් රටවල ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිර යන…

ස්වේඡා සංවිධාන අධික්ෂණයට නව පනතක්
නවතම

ස්වේඡා සංවිධාන අධික්ෂණයට නව පනතක්

ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීමේ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත. ස්වෙච්ජා සංවිධාන ලියාපදිංචි කිරීම සදහා දැනට පවතින 1980 අංක 31 දරන ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධික්ෂණය…

RTI කොමිසමට සිවිල් සමාජ සාමාජිකයින් රැසකගේ නම් ඉදිරිපත් වේ.
නවතම

RTI කොමිසමට සිවිල් සමාජ සාමාජිකයින් රැසකගේ නම් ඉදිරිපත් වේ.

RTI කොමිසමේ නව සාමාජිකයින් පත් කිරීම  ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) මේ වන විට අවධානය යොමු කොට ඇත. වත්මන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI කොමිසම) සේවා කාලය එළඹෙන සැප්තැම්බර් මාසයෙන් අවසන්…

අසාද් සාලි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වේ.
නවතම

අසාද් සාලි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වේ.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන්  විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්  ඉවත්ව තිබේ. පෞද්ගලික හේතුවක් මත තමා පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව නවාස් විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ අසාද් සාලිගේ මුලික අයිතිවාසිකම් පෙත්සම…

සෞභාග්‍යයේ දැක්ම උල්ලංඝනය කළ ඉඩම් අමාත්‍යාංශය …
නවතම

සෞභාග්‍යයේ දැක්ම උල්ලංඝනය කළ ඉඩම් අමාත්‍යාංශය …

ඉඩම් අමාත්‍යංශ ලේකම් නිකුත් කර ඇති චක්‍රලේඛයක්  මගින් ජනාධිපති ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ උල්ලංඝණය කර ඇත. ‘ රජයේ ඉඩම් මැන වෙන් කිරීම’ සඳහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති චක්‍ර ලේඛය මගින් …

කොවිඩ් මරණ (5222- 5022) හා වැඩිහිටියන්ට සැලකීම. – දුලාන් දසනායක
නවතම විශේෂාංග

කොවිඩ් මරණ (5222- 5022) හා වැඩිහිටියන්ට සැලකීම. – දුලාන් දසනායක

අද දින සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා ප්‍රකාශ කර ඇති බවට මාධ්‍ය වාර්තා කරන්නේ මේ දක්වා සිදු වී ඇති කොවිඩ් මරණ 5222න් 5022ක්ම එන්නත්කරණයට සහභාගී නොවූ අය බවයි. ( https://www.helakuru.lk/esana/83035 ) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ප්‍රකාශය…

කොටවිල පොලිස් OIC ක්‍රිකට් විකට් කූරකින් සැකකරුවෙකුට පහර දෙයි!
නවතම

කොටවිල පොලිස් OIC ක්‍රිකට් විකට් කූරකින් සැකකරුවෙකුට පහර දෙයි!

මාතර, කොටවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොටවිල පොලිසිය විසින් වදහිංසනයට  ලක් කොට පහර දී දකුණු උරහිසට හානි කළ බවට  ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ වරකපිටිය, සුල්තානගෛාඩ…

නඩු පමාව ආර්ථික කඩා වැටීමට හේතු වූ ආකාරය – බැසිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

නඩු පමාව ආර්ථික කඩා වැටීමට හේතු වූ ආකාරය – බැසිල් ප්‍රනාන්දු

ලංකාවේ අද කවුරුත් කතා කරන ප‍්‍රශ්ණය නම් වෙන කොයිම කාලයකවත් සිදු වූවාට වඩා රටේ ආර්ථිකය විශාල අගාධයකට වැටෙමින් පවතින බවය. එය ප‍්‍රකාශයට පත් කරන්නේ එක් අතකින් විදේශ විනිමය පිළිබද ඉතා බරපතල ගැටලුවක් ලෙසය. භාණ්ඩාගාරයේ මුදල්…

කීර්ති වර්ණකුලසූරිය වැරදිකරුවෙක්ද? අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

කීර්ති වර්ණකුලසූරිය වැරදිකරුවෙක්ද? අජිත් පැරකුම් ජයසිංහ

කීර්ති වර්ණකුලසූරිය සම්බන්ධයෙන් මේ වන විට පැතිරෙන වාර්තා අධ්‍යයනය කිරීම ඉතා වැදගත්ය. එක් වාර්තාවක් උපුටා දක්වමින් මාධ්‍ය සංවිධාන නායකයකු වන සුනන්ද දේශප්‍රිය මෙසේ පවසයි: ඉඳල හිටල හොඳ නිව්ස් එකක් එනවා! කොවිඩ් ආසාදනයට ලක්ව කලුබෝවිල රෝහලේ…

කොවිඩ් නිසා  හෙට දවසේ ඉරණම –  රවී කුමුදේශ්
නවතම

කොවිඩ් නිසා හෙට දවසේ ඉරණම – රවී කුමුදේශ්

කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අඩාල  කිරිම හේතුවෙන් රට විශාල ව්‍යසනයක පාමුලට පැමිණ ඇති බවත් පරීක්ෂණ කර සොයා ගන්නා රෝගීන් මෙන් පස් ගුණයකටත් වඩා ප්‍රමාණයක් රටතුල සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි. අද…

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ජිවිත කොවිඩ් අවදානමක!
නවතම

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ජිවිත කොවිඩ් අවදානමක!

නිවෙස් තුළ මිය යනකොවිඩ් ආසාධිත පුද්ගලයින්ගේ මරණ පරික්ෂණ සිදුකරන  හදිසි මරණ පරික්ෂකවරුන් කොවිඩ් රෝගයට ගොදුරුවිමේ දැඩි අවදානම් තත්වයකට මුහුණ දි ඇතැයි”, ශ්‍රි ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මොහොමඩ් ෆර්හාන් මහතා පවසයි. නිවෙස් තුළ   මිය…

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් නතර කරන්න – ගුරු -විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඉල්ලයි.
නවතම

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් නතර කරන්න – ගුරු -විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඉල්ලයි.

කොවිඩ් 19 නිරෝධායන පිළිවෙතට මුවා වී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙස ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පොලිස්පති ගෙන් ඉල්ලා තිබේ. පොලිස්පතිට ලිපියක් යොමු කරමින් ගුරු හා විදුහල්පතිවරුන් කියා සිටින්නේ ‘’මෙසේ…

රැල්ලට හදපු කොවිඩ් මධ්‍යස්ථාන යළි ගලවයි!
නවතම

රැල්ලට හදපු කොවිඩ් මධ්‍යස්ථාන යළි ගලවයි!

කොවිඩ් ආසාදිතයින් සඳහා පහුගිය කාලයේ ඇඳන් රැල්ලක් නිර් මාණය විය. එමෙන්ම එහිදී දිස්ත්‍රික්ක වල තරඟයට කොවිඩ් අතරමැදි තාවකාලික මධ්‍යස්ථාන බිහි වුයේ දින කිහිපයක ඉදිරි කිරිම් ලෙසිනි. මේවා ඇතැම් දේශපාලඥයින් විවෘත කලේද මහා උත්සව පවත්වමිනි. නමුත්…

ලංකාවේ ක්‍රීඩාංගන ටිකත් පුද්ගලික අංශයට විකුණයි?
නවතම

ලංකාවේ ක්‍රීඩාංගන ටිකත් පුද්ගලික අංශයට විකුණයි?

ක‍්‍රීඩා අමාත්‍යාංශය සතු ක‍්‍රීඩාංගන, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු  සතු ක‍්‍රීඩාංගන සහ පළාත් පාලන ආයතන සතු ක‍්‍රීඩාංගන පුද්ගලික අංශයට විකිණීමට මේ දිනවල  ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව පැවසේ. රාජ්‍ය ආයතන සතු ක‍්‍රීඩාංගන නිසි පරිදි නඩත්තු නොකරන බවට…

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේන් දරුවන්ට සාධාරණයක් ඉටු වී නැහැ!
නවතම

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේන් දරුවන්ට සාධාරණයක් ඉටු වී නැහැ!

හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුර්දීන් මහතාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය පිලිස්සී මිය යාමත් සමඟ මෙරට දරුවන් පිලිබඳ බොහෝ දෙනා හඬ අවදි කරන්නට විය. මේ පිලිබද පාර්ලිමේන්තුවේ පවා වාද විවාද ඇති විය. මෙය කල්යත්ම දේශපාලනික මුහුණුවරකට හැරුනා…

රට පුරා කොවිඩ් පැතිරීමට හේතුව උද්ඝෝෂණද?
නවතම විශේෂාංග

රට පුරා කොවිඩ් පැතිරීමට හේතුව උද්ඝෝෂණද?

රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වුයේ පහුගිය මාසය පුරා රට පුරා පැවැත්වු උද්ඝෝෂණ 120 ක් බව බුද්ධි අංශ  (07) පැවති කොවිඩ් මර්දන විශේෂඥ කමිටුවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි. මේ…