මරණය හමුවීම….
නවතම විශේෂාංග

මරණය හමුවීම….

අද උදේ ඇහැරුණේ හීන් සර සරයකට. ඇහැ ඇරගන්න හිතෙන්නේ නැති දවස්. එහෙට මෙහෙට වැනෙනකොට බාගෙට ඇරුණු ජනේලය මලානික එළියක් තමයි ඇතුලට වීසි කළේ. කාලෝස් රෙගඩාස්ගේ Post Tenebras Lux කියන ෆිල්ම් එක පටන් ගන්න සීනෙක වගේ…

ඉන්ධන අර්බුදය ගැන ඉඟිය දුන්නේ ආන්නද පාලිත විතරමද?
නවතම

ඉන්ධන අර්බුදය ගැන ඉඟිය දුන්නේ ආන්නද පාලිත විතරමද?

ඉන්ධන අර්බුදයක් ගැන මේ වන විට රටේ දැඩි කතාබහක් ඇති වී ඇත. ආණ්ඩුව පවසන ආකාරයට ජනතාව කලබල වී ඉන්ධන පෝලිම් වල සිට ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ උප සභාපති ආනන්ද පාලිත මහතා ඉන්ධන…

ගුරු සටන අන්තර්ජාලයට !
නවතම

ගුරු සටන අන්තර්ජාලයට !

අධ්‍යාපනය හමුදාකරණයට විරෝධය පෑම හා වැටුප් විෂමතාවන්ට විසදුම් ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අන්තර්ජාලය ඔස්සේ සයිබර් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. විරෝධතාවය ආරම්භ කිරීමෙන් පසු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මාධ්‍ය වෙත සදහන්…

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?
නවතම විශේෂාංග

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?

කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ යළිත් වරක් රට අඟුලු දැමීමට වර්තමාන රජයට සිදු විය. දින 10 කට රට වසා තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ ජනතාව ඇමතුවේය. ඔහුගේ කථාවෙන් ඔහු ඉල්ලා සිටියේ ඉදිරියේ දී…

ජනතාවගෙන් මුදල් ගැනීමේ ආණ්ඩුවේ සැලසුම!
නවතම

ජනතාවගෙන් මුදල් ගැනීමේ ආණ්ඩුවේ සැලසුම!

මාරාන්තික වසංගතය පාලනය සදහා රට අගුලු දැමිමේදී සිදුවන ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීම සඳහා යයි පවසමින් වැඩ කරන ජනතාවගේ මුදල් ලබාගැනීමේ සැලසුමක් යළිත් වරක් ආණ්ඩුව විසින්ම යෝජනා කර තිබේ. ඒ වසංගත සමයේ ආධාර වශයෙන්  ජනාධිපති…

ආණ්ඩුවේ බයිලා අහන්න මිනිස්සු දැන් ලෑස්ති නැහැ – චමීර පෙරේරා
නවතම

ආණ්ඩුවේ බයිලා අහන්න මිනිස්සු දැන් ලෑස්ති නැහැ – චමීර පෙරේරා

රට වසා  දැමීමට නොහැකිව ඇත්තේ ආණ්ඩුවට මුදල් නැති බව කීමෙන් පලක් නොවන අතර මීට හේතුව ආණ්ඩුවේ වැරදි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිය බව  එක්සත් පුරවැසි සන්ධානයේ චමීර පෙරේරා මහතා පවසයි. තවදුරටත් ආණ්ඩුවට සෘජු තීරණයක් ගැනීමට නොහැකි නම්…

දේශබන්දුලාගේ රැකියා බේරා ගැනීමේ කන්නලව්ව !
නවතම

දේශබන්දුලාගේ රැකියා බේරා ගැනීමේ කන්නලව්ව !

රස්සාවයි ජීවිතය බේරා දෙන ලෙස දළදා වහන්සේගෙන් සහ මහ නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමට ඊයේ (19) උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මහනුවර ගිය පුවත සියලුම මාධ්‍ය පාහේ දක්නට ලැබුණි. එලෙස ගොස් තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ…