නැගෙනහිර මාධ්‍යවේදියෙකුට පොලිසියෙන් බාධා!
නවතම

නැගෙනහිර මාධ්‍යවේදියෙකුට පොලිසියෙන් බාධා!

මළවුන්ගේ අනුස්මරණයක් වාර්තා කිරීම පදනම් කරගනිමින් ප්‍රශ්න කිරීම සඳහා දිගින් දිගටම පොලීසියට කැදවීම නිසා  නැගෙනහිර  පළාතේ දෙමළ මාධ්‍යවේදියෙක් හිරිහැරයට පත්ව සිටින බව වාර්තා වේ. මෙසේ හිරිහැරයට පත්ව සිටින්නේ මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන්ය. මාස දෙකක් තුළ දෙවැනි…

සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු නීතිය ඉදිරියට කැඳවයි!
නවතම

සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු නීතිය ඉදිරියට කැඳවයි!

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු විය යුතු බවට මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ තරුණයෙක්ව අද (24) දින  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  බුද්ධි ඒකකයට කැඳවා ඇත. මෙසේ කැඳවා ඇත්තේ ගාල්ල, හිනිදුම පදිංචි පෝංගිලිය ගමගේ ශෙහාන් මාලක නම් තරුණ…

IGP පොලිස් නිලධාරීන්ගේ කට වසයි!
නවතම

IGP පොලිස් නිලධාරීන්ගේ කට වසයි!

පොලිස් නිලධාරීන්ට මින් ඉදිරියට  මාධ්‍ය වෙත අදහස් පළ කිරීම තහනම් කර තිබේ. ඒ් පොලිස්පතිවරයා විසින් සියලුම පොලීසිි වෙත නිලධාරින්ගේ කට වසා ගන්නා ලෙස චක‍්‍රලේඛයක් නිකුත් කර තිබීම නිසාය. පසුගිය සතියේ සති අග අරුණ පුවත්පතට සහ…

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි!
නවතම

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි!

මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේම මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ අංක - 49, යටදොල පදිංචිව සිටි බෙල්ලනගම විදානගේ ධනුක සාලිය නම් හතලිස් හැවිරිදි පුද්ගලයෙකි. මතුගම පොලිසිය විසින් ඊයේ (22) දින කසිප්පු…

කොවිඩ් දත්ත වංචා කරන නිලධාරින්ටත් විය හැකි දේ මන්ත්‍රී පාඨලී පවසයි!
නවතම

කොවිඩ් දත්ත වංචා කරන නිලධාරින්ටත් විය හැකි දේ මන්ත්‍රී පාඨලී පවසයි!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇැතම් පොලිස් නිලධාරීන් අද මහා සංඝරත්නය හමු වී විවිධ පාපොච්චාරණයන් කරන්නා සේ මේ කොවිඩ් දත්ත වංචා කරන නිලධාරීන්ටත් අනාගතයේ එසේ විය හැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.…

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හා ප්‍රශ්න කිරීම ගැන මාධ්‍ය සංවිධාන පොලිස්පතිට ලියයි!
නවතම

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හා ප්‍රශ්න කිරීම ගැන මාධ්‍ය සංවිධාන පොලිස්පතිට ලියයි!

මාධ්‍යවේදීන් තැති ගැන්මට ලක්වන ආකාරයෙන් කටයුතු කරමින්  ඔවුන්ගේ නිදහස අවුරාලන හා වෘත්තීය කටයුතු අකර්මණ්‍ය විය හැකි තත්ත්වයක් වර්ධනය වන තත්ත්වයක් පවතින හෙයින් සෑමවිටම නිසි නෛතික ක්‍රමවේද තුළ කටයුතු කරන බවට සහතික වන මෙන් ඉල්ලා මාධ්‍ය…

ලොක්ඩවුන් වුණත් තාම මිනිසුන් මහ පාරේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
නවතම

ලොක්ඩවුන් වුණත් තාම මිනිසුන් මහ පාරේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

තවමත් මහමඟ නිදැල්ලේ හැසිරෙන පුද්ගලයින් සිටින බවත් මේ ලොක්ඩවුන් කිරිම නිසියාකාරයෙන් සිදු වීමට නම් නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. මේ ලොක්ඩවුන් කිරීම විද්‍යාත්මකව සිදු වන්නේ…

වගකිවයුත්තන්ගේ වගකීමක් හෝ වගවීමක් නැති ළමයින්ගේ ආරක්ෂාව..!!
නවතම විශේෂාංග

වගකිවයුත්තන්ගේ වගකීමක් හෝ වගවීමක් නැති ළමයින්ගේ ආරක්ෂාව..!!

කාලයක් රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයේ ප්‍රධාන පුවත බවට පත්වී තිබුණේ රටේ කොවිඩ් වසංගත තත්වය පිළිබඳවය. එහෙත් දැන් බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය පුවත් විකාශ වල ප්‍රධාන පුවත බවට පත්ව ඇත.  වසර එකහමාරක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ…

රැඳවියන්ව විශෝධනයට කලින් බන්ධනාගාර නිලධාරීන් විශෝධනය කළ යුතුයි! – සුදේශ් නන්දිමාල්
නවතම සාකච්ඡා

රැඳවියන්ව විශෝධනයට කලින් බන්ධනාගාර නිලධාරීන් විශෝධනය කළ යුතුයි! – සුදේශ් නන්දිමාල්

අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම පිලිබඳ  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා අයිතිය සමඟ කළ සංවාදයක් ඇසුරෙනි. බන්ධනාගාරය තුල සිටින රැදවියන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. ඒ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්…

ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයින්ට රැකවරණය!
නවතම විදෙස්

ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයින්ට රැකවරණය!

ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය හේතුවෙන් වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි මේ වන විට විදේශ අමාත්‍යංශය අවධානය යොමු කොට ඇත. විදේශ අමාත්‍යාංශය පවසන්නේ…