අනුරගේ කට තමයි කට..!
පසුගිය දෙසැම්බර් 10 පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රට ඉතා වැදගත් හෙළිදරව්වක් කළා. රටේ රාළ ජවිපෙ දේශපාලනයට කිසිම විදිහකට එකඟ නැති කෙනෙක් කියලා ඔයාලා දන්නවා. ඒ එකඟ නැති දේශපාලන කඳවුරක කෙනෙක් උනත් හරි දෙයක්…
පසුගිය දෙසැම්බර් 10 පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රට ඉතා වැදගත් හෙළිදරව්වක් කළා. රටේ රාළ ජවිපෙ දේශපාලනයට කිසිම විදිහකට එකඟ නැති කෙනෙක් කියලා ඔයාලා දන්නවා. ඒ එකඟ නැති දේශපාලන කඳවුරක කෙනෙක් උනත් හරි දෙයක්…
LGBTQ ප්‍රජාව ගැන මට තියෙන ආකල්පය හැමදාම එකම තැන තිබුණු එකක් නෙමෙයි. සාම්ප්‍රදායික කතෝලික පසුබිමකින් එන කෙනෙක් නිසා, ආගමික ඉගැන්වීම් ඇතුළෙන් ලෝකය දිහා බලන්න පටන් ගත්තු ජීවිතයක් තමයි මගේ ආරම්භක අවදීන් සලකුණු කරන්නෙ. අදටත් සම්පූර්ණයෙන්ම…
ඉහළ යන බඩුමිල නිසා මිනිසුන්ගෙ ජීවන අරගලය තව තවත් සංකීර්ණ වෙලා. මිල ඉහළයාමට අමතරව වරින්වර ඇතැම් භාණ්ඩ වෙළඳපොළ තුළ හිඟ වෙනවා. එහෙම හිඟයකට පස්සෙ ඒ හැම භාණ්ඩයක්ම ආපහු වෙළඳපොළට එන්නේ දෙතුන් ගුණයක මිල වැඩිවීමකුත් එක්ක.…
ශාලාව අඳුරු වෙලා තිරය මත දිය බුබුළු නැගෙන හඬත් එක්ක රත් පැහැ සාරියක් දිය යටින් චලනය වෙන්න පටන් ගත්තා. පැබ්ලෝ, කවුරුත් දන්න පැබ්ලෝ නෙරුඩගෙ ජීවන අන්දරයේ කොටසක් හඳයගෙ කැමරාවෙන් යළි ලියවෙන්න අරගෙන. නෙරුඩ වීරයෙක්. වීර…
පසුගිය සිකුරාදා දිනයේදී පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කෝට් හිඳී මරා ගිනි තබන ලද ලාංකික ඉන්ජිනේරු ප්‍රියන්ත දියවඩනගේ සිරුර මම මඟ අළු දූවිලි ගොඩක් බවට පත්වුණා. එහෙත් මේ බිහිසුනු ඝාතනය ඇවිලුණු ගින්න තවමත් ඇවිලෙමින් තිබෙනවා. අන්තවාදීන්ගේ ඡන්දයෙන්…
යහපාලන ආණ්ඩුවට එරෙහි විවේචනය පාර්ශ්ව දෙකකින් මතු විය. ඉන් ප්‍රධාන වුණේ, පාස්කු ප්‍රහාරය අස්සෙන් ජාතික ආරක්ෂාව මුල් කරගෙන රාජපක්ෂ කඳවුර ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරයයි. දෙවැන්න වුණේ, “උනුත් එකයි, මුනුත් එකයි” නමැති ආකර්ශණීය සටන්පාඨය ඔස්සේ තමාගේ…
පකිස්තානයේදී අමානුෂික විදිහට ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා ගැන බොහෝ ලියවිලි දකිනවා. මට මේ ඝාතනය එක්ක හිතුන දේ තමයි මේ. පාස්කු ප්‍රහාරයට පෙර කාලේ විශේෂයෙන් සහරාන්ලට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් උදව්ව සහ හයිය ලැබෙන කාලේ ඔවුනුත් නැගෙනහිර…
අයි වෙයි වෙයි යනු ලොව පුරා ජනප්‍රසාදයට පත් නිර්මාණශීලී කලාකරුවෙකි. ජගත් අයිකනයකි, එසේම මානව හිමිකම් වෙනුවෙන් චීන රජයට එරෙහිව නොබියව හඬ නඟන්නෙකි. ලොව මවිතයට පත් කළ, ඔහුගේ සුප්‍රකට කලා නිර්මාණ රැසක් පසෙක තිබියදී, පසුගිය නොවැම්බර්…
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයක වේගයෙන් පැතිර යමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ සිකුරාදා (26) සිදුකළ නවතම නිවේදනය අනුව කොවිඩ් 19 වෙරසයේ නව ප්‍රභේදයක් ලෙස ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනගෙන තිබේ. එම සංවිධානය…
කේ. සංජීව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට අයිති මැල්සිරිපුර කොස්කැලේ කියපු ගමන් මතකයට එන්නේ උණුවට රසට කටට පනින පොල් රොටී. එහෙමත් නැත්තං ලුණු මිරිස් සැරට සාත්තු කරන කහට රස. එහෙමත් නෑත්තං බඩ ඉරිඟු කරලක රස. මේ ඉසව්ව…
සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන රාජිත දිසානායක කලාකරුවා අද ගුවන් විදුලි සංස්ථාවෙන් ඉල්ලා අස්වී ගෙදර ගිය පුවත සමාජ මාධ්‍යයෙන් දැක ගතිමි. ගුවන් විදුලියේ පරිපාලනය විසින් දිගින් දිගටම කෙරෙන කෙනෙහිලිකම් තව දුරටත් දරාගැනීමට නොහැකිව ඉල්ලා අස්වූ බව …
හීන කියන ඒවා දෙවර්ගයක් තියෙනවා රට රටවල ඇවිදින්න, එක එක ක්‍රීඩා කරන්න, ඒ ක්‍රීඩාවලින් ජාතික මට්ටමට සහ ජාත්‍යාන්තර මට්ටමට යන්න, තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට මොනම ක්‍රීඩාවකින් හරි ක්‍රීඩා කරන්න, වේදිකාවක සිංදුවක් කියන්න, ගීත ඇල්බමයක් කරන්න,…
නීතිඥයකු මැදිහත්වෙද්දී, රටේ ප්‍රධානතම නීතිඥ සංගමය මැදිහත්වෙද්දී, ආණ්ඩුකාරයෙක් මැදිහත්වෙද්දී, මාධ්‍යවේදියකු මැදිහත්වෙද්දී, මේ අයගෙන් සමහරු සැකකරුවකු අත් අඩංගුවට අරගෙන තියෙනවා ඔහුව අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස ඝාතනය කරන බවට සමාජ මාධ්‍ය තුළත් පළ කරලා තියෙද්දීත් මුළු…
අද (23) උදෑසනම අසන්නට ලැබුණේ හදවත කම්පා කරවන සිද්ධියකි. ඒ් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසල පුද්ගලයින් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් අද උදෑසන 07.30 පමණ අනතුරට පත්වීමය. මේ ලාරුව පෙරලි යාමෙන් එහි…
රටක සදාකාලික මෙන්ම කලින් කලට මතුවන ප්‍රශ්න විසඳා ගැනීමට සත්භාවයෙන් යුතුව පදනමක් ලෙස ව්‍යවස්ථා සාදාගන්නා ආකාරය අපි ඉහතදී සාකච්ඡා කළෙමු. එහෙත් ව්‍යවස්ථා යනුවෙන් යම් ලේඛනයක් සාදාගැනීම සත්භාවයෙන් තොරව ද කළ හැකි ක්‍රියාවකි. එසේ කරනු ලබන්නේ…
පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් .....1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ…
ගාමිණී අයියාට සුබ උපන්දිනයක් කිව යුතු බවට උදැහැනැක්කේම මතක් කළේ සකර්බර් අයියා. ඉතිං කාලයක් ලියන්න ඕනෑ කියා සිතමින් හිටි ටිකක් ලියන්න කියලා හෙළකුරු අස්සට නැමෙනවා මෙන්න මෙහෙම. මතක ගඟුල ගලනවා. ගිය අවුරුද්ද, ඊට එපිට අවුරුද්ද…
මාස ගණනාවකින් වැහි බිඳුවක පහස නොලැබූ කිළිනොච්වි බිම වතුර පිපාසාවෙන් පෙළෙමින් තිබුණි.මහපොළව සමඟ පොර බදන ජෝසප් ඉර මුදුන් වෙනු දැක උදලු කෙටියද රැගෙන සෙවනක් සොයන්නට වූවේය.ඉදහිට හමන ගිණියම් වූ සුළඟ ජෝසප් ගේ තෙහෙට්ටුව මකන්නට සමත්…
ව්‍යවස්ථාවක් යනු රටේ ජනතාව විසින් තමන්ගේ අනාගතය කුමන ආකාරයක දේශපාලන හා නෛතික රාමුවක් යටතේ පවත්වා ගෙන යා යුතු ද යන්න පිළිබඳව ගන්නා තීරණවල ලේඛනයකි. සමාජයක තිරසාර පැවැත්ම මෙන් ම එහි සාමකාමී පැවැත්ම පවත්වාගෙන යන ආකාරයත්,…
ළමා විවාහ සංස්කෘතිය ගැන සංවාදයක් යනු පෙනෙයි. එනිසාම ලියන්නට සිතුවෙමි. කාලයක් තිස්සේ ලියන කතාවක් නැවත නැවතත් ලිවීමකි මේ. ලංකාව තුළ සිටින ප්‍රධාන ජනවර්ග තුන තුළම ළමා විවාහ තවදුරටත් සිදුවෙමින් තිබෙයි. මහවැලි කෘෂි කලාපය තුළ මෙය…
රාජ්‍යභාග (Royalty) ප්‍රතිලාභය කොළඹ ජාත්‍යයන්තර බහාලූම් පර්යන්තයෙන් (CICT) ලබාගත් ප්‍රමාණයට වඩා අඩු අගයක් වුයේ ඇයි දැයි යන උභතෝකෝටිකය රට හමුවේ තබමින් බටහිර බහාලූම් පර්යන්තයේ (WCT) කටයුතු අදානි සමූහයට සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සමාගම්වලට පැවරීමේ…
ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තිය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පහුගිය සමයේ පොලිස් අත්අඩංගුවට පත් වුයේ ලංකාවේ ඉන්ධන හිඟයක් ඇති වන බව මාධ්‍යයට ප්‍රකාශ කිරිම නිසාය. එවකට ආණ්ඩුව පැවසුයේ ඔහු කිය දේ අසත්‍ය බවත්…
අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු,…
මේ ගෙවෙන මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය මා විසින් හදුන්වා දෙනු ලබන්නේ සංකේතාත්මක සහ ව්‍යුහාත්මක ප්රචණ්ඩත්වයේ සංයෝගයක් ලෙසය. තිස් අවුරුදු යුද්ධක් අවසන් ව 2009 දී හිටපු ජනාධිපති , වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතා ස්වාධිපත්‍ය ආයතනය…
ස්ත්‍රියට සමතැන දෙන්න. කෝ ඔයාලගෙ වැඩවලදි ස්ත්‍රියට තැනක් දෙන්නේ නෑනේ. කෝ පිරිමි පහයි එක ගෑනියෙක් හොයාගන්න බැරිවුණාද ඔය සංවාදයට. ඇත්තටම ඇයි හතරක් ඉන්න සංවාද අවකාශයට දෙන්නෙක් ගැහැනු දාන්න බැරි?.. දැන් මෙහෙම කතා විලාසිතාවට වගේ ඇහෙනවා.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes