මානව හිමිකම් කොමිෂන් සභාවේ පරිපාලන ගැටලු රැසක් – කෝපා කමිටුවේ දී හෙළිවෙයි

මානව හිමිකම් කොමිෂන් සභාවේ පරිපාලන ගැටලු රැසක් පවතින බව කෝපා කමිටුවේ දී හෙළිවුණා.

ලබන වසර සඳහා වන අයවැය මඟින් රුපියල් මිලියන 400කට ආසන්න මුදලක් වෙන්කර ඇති පසුබිමක එම මුදලින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි නිලධාරීන් ක්‍රියාකළ යුතු බව කෝපා කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

Social Sharing
නවතම පුවත් වීඩියෝ