විධායක කෝලම..!
විධායක ජනාධිපති ධූරය ගැන සාකච්ඡාවක් ආයෙත් කරලියට ඇවිල්ලා. ඒකත් එක්ක ගැටගැගිලා තියෙන 20 වෙනි සංශෝධනය ගැනත් සාකච්ඡාවක් මතුවෙලා. සමහරු විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කතා කරනවා. තවත් සමහරු 20 රිවස් කරන්න කතා කරනවා. රටේ රාළ…
විධායක ජනාධිපති ධූරය ගැන සාකච්ඡාවක් ආයෙත් කරලියට ඇවිල්ලා. ඒකත් එක්ක ගැටගැගිලා තියෙන 20 වෙනි සංශෝධනය ගැනත් සාකච්ඡාවක් මතුවෙලා. සමහරු විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කතා කරනවා. තවත් සමහරු 20 රිවස් කරන්න කතා කරනවා. රටේ රාළ…
රෝහණ පොතුලියද්ද තම දෙවන කවි පොත සහෘදගත කරන්නෙ පළමු පොතෙන් එකළොස් වසරක ඇවෑමෙන්. තරමක් දීර්ඝ විරාමයක් වුව ද ඒ කාලය පුරා ඔහු 'නිකන්' සිට නැති බව කියන්නට 'ඒක ඓන්ද්‍රීයජාලික ඉසව්වක්' කවි හොඳට ම ප්‍රමාණවත්. විශේෂයෙන්…
" ඉවසීමෙන් හා සැලසුම් සහගතව ගත් තීරණවල ප්‍රථිපල වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙන අතර දූරදර්ශී හා ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙක් ලෙස අපි ඔබතුමාව පිලිගනිමින් ජනතා අපේක්ෂා ඉටු කරන්න අවශ්‍ය සහය ලබා දෙනවා" කවුරු හරි…
චිත්‍රපටය වාර්තාවක් නොවූ තැන එය සිහිනයකි. තර්කොව්ස්කි සියල්ලන්ගේම ශ්‍රෙෂ්ඨයා වන්නේ ඒ නිසාය -ඉන්ග්මා බර්ග්මන් ඉන්ග්මා බර්ග්මන්, අන්ද්‍රෙයි ආර්සනෙවිච් තර්කොව්ස්කි මෙසේ හඳුන්වාදීමට කැමති විය: ‘සියල්ලන්ගෙන්ම විශිෂ්ඨයා.’ අපි කතා කරන්නේ සරල අධ්‍යක්ෂකවරයෙකු ගැන නොවෙයි, තර්කොව්ස්කි සියල්ලට ප්‍රථම…
පහුගිය 21 වෙනිදා කියන්නේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාව වෙනුවෙන් පැවැත් වුණ විවාදයේ අන්තිම දවස. එදා පාර්ලිමෙන්තුව ඇතුළෙන් කතා ගොඩක් ඇහුණා. ගොඩක් ඒවා වැඩකට නෑ. ඒත් ඒවයින් කතා කරන්න ඕනි කියලා රටේ රාළට හිතුණ කතා තුනක් තියනවා.…
ශ්‍රී ලංකාවේ සමහර ආර්ථික විශේෂඥයින් පසුගිය මාස කිහිපයේ දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ස්වෛරීත්ව බැදුන්කර සම්බන්ධව ණය වාරිකය වන ඩො.මි 500 ජනවාරි 18ට පෙර ගෙවා දැමීමට රජය අපහොසත් වුවහොත්, රට බංකොලොත් රජ්‍යයක් බවට…
1997 වසරේදී Transparency International සංවිධානය ලොව වඩාත්ම දූෂිත රාජ්‍ය පාලකයන් දස දෙනාගේ නම් ඇතුලත් ලැයිස්තුවක් එලි දැක්වීය. මේ ලයිස්තුවේ ඉහලින්ම සිටියේ එවකට ඉන්දුනීසියාවේ පාලනය හෙබවූ සුහර්තෝය. එම වාර්තාවට අනුව ඒ වන විට දශක තුනක් රට…
විවිධාකාර ගිනස් වාර්තා සිය දහස් ගණනක් ඇති බව අප දනිමු. මෙයින් බොහෝ වාර්තා එවැනි වාර්තාවක් පිහිටුවීමේ අරමුණින්ම යම් යම් පුද්ගලයන් විසින් ගත් උත්සාහයන්ගේ ප්‍රථිපලයන්ය. එසේ නොවන අනෙක් ඒවාද, එවැනි වාර්තාවක් පිහිටුවීමේ අරමුණින්ම නොකලද, වාර්තාවක් බිහිවීමේ…
ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතල අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව, යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි මැද පංතිකයාටත් තමන්ගේ දෛනික ජීවිතය දිනෙන් දින දුෂ්කර වෙමින් ඇති…
භූමිපුත්‍ර සංකල්පය යනු යම් දේශයක උරුමක්කරුවන් වශයෙන් පෙනී සිටිය හැකි අය අන් අයගෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිත වෙන සංකල්පයකි. එහෙත් මෙය බොහෝ අවස්ථාවල එක් රටක් තුළ යම් වාර්ගික ජන කොටසක් සුපිරි කණ්ඩායමක් ලෙස පෙන්නුම්…
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු පසුගිය කාලයේ සෑහෙන්න දවසක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියේ කාපට් පාරේ ටයර් එකක් පිළිස්සීම මගින් පොදු දේපලකට අලාභ හානී කළා කියන චෝදනාව නිසා. ඔබට මතක නම් අපි පොදු දේපලවලට අලාභ හානි…
ඊයේ රටේ රාළ ලියපු " රජාසන කතාවෙන් පසු කතාව " ලිපියෙන් කිව්වේ ජනාධිපතිතුමාට අදින් පස්සේ මුහුණ දෙන්න වෙන අභියෝග තුනක් ගැන. එකක් තමයි දවස ගානේ බුර බුරා නැඟෙන ජනතා විරෝධය, අනික ආණ්ඩුව ඇතුළේ ගොඩනැගෙමින් තියන…
(විශ්‍රාම සුවයෙන් පසු වන කීර්තිමත් හන්ගේරියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හා සමීප වීම) සම්භාවනීය හන්ගේරියානු සිනමාවේදී බේලා තාර්, වසර 2011 දී මිනිත්තු 146 ක් පුරා දිවෙන, රූප ඛණ්ඩ තිහකින් යුත් The Turin Horse නම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙන්…
මෙදාපාර මගේ පඩිය සති දෙකෙන් ඉවරයි. ඉතුරු සති දෙක ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට, 25 දාට තව දවස් දහයක් තියෙනවා කියලා මතක් වෙනකොට, මට මාර සැපක් සනීපයක් සොමියක් දැනෙන්න වුණා. ඉතිං මට නිකමට රට…
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්, පිළිවෙලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයත් වැදගත් පරීක්ෂණ ගණනාවක් මෙහෙයවමින් සිටි කාලයක් තිබුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න භාරයේ තිබූ අපරාධ…
'අලුත් කතාබහ' නැමති සමාජ කතිකාව පුරවැසියා වෙත සක්‍රීයව ගෙනයෑමේ අරමුණෙන් එහි වෙබ් අඩවිය 'බිහිදොර' දියත් කිරීමේ වැඩසටහන පසුගිය 13 දා කොළඹ ජානකී හෝටලයේදී සිදුවුණ අතර එහිදී රටේ වර්තමාන ආර්ථික තත්ත්වය ගැන කෙටි දෙසුමක් පවත්වමින් කොළඹ…
අප දැන් කතා කරන්නට යන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගැනය. නමේ හැටියට නම් මෙම අමාත්‍යාංශයෙන් කළ යුතු රාජකාරිය වන්නේ මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමය. නීතියේ පාලනය පවත්වාගෙන යෑමය. මහජන ආරක්ෂාව භාර පොලීසිය එම රාජකාරිය නිසි පමණ ඉටුකරනවා…
පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය…
' නොකා නොබී ලෝබ කමට වස්තු සොයන්නේ - මැරුණු දාට කොෆින් එකේ අපි නිදියන්නේ ' ගයපු ඩෙස්මන්ඩ්, 'සුමිහිරි පානේ පදමට ගහලා - හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා' ගයපු ඩෙස්මන්ඩ් යන්න ගිහිං...! ඩෙස්මන්ඩ් ද…
ගෑස් ටැංකි පුපුරා යන බවට වාර්තා ඵල වන්නට වුයේ ගෑස් බියක් සහ ගෑස් හිගයක් ද ඇති කරමිනි. සමහරු කිවේ පුපුරන්නේ ලිප් බවයි. ඊළඟට ප්‍රශ්නය වුයේ හැමදාම තිබුණු ලිප් අලුත් ගෑස් ටැංකියක් ගෙනා විට පිපුරුවේ කොහොමද…
“විශ්වාස කරන්න මහත්මයාණෙනි, සති දෙකක දී තමන් එල්ලා මරණ බව මිනිසකු දැනගත් විට, එමගින් ඔහුගේ මනස පුදුමාකාර ලෙස ඒකාග්‍ර කරනු ලබයි” – සැමුවෙල් ජොන්සන් සති දෙකකින් මේ රටේ ජනතාව එල්ලා මැරීමට නියම වී ඇති අතර…
හැමතැනම නිව්ස් යනවා මහින්ද රාජපක්ෂ දේශපාලන ජීවිතයට සමුදෙනවා අගමැති ධුරයෙන් යනවා කියලා. රාජපක්ෂ පවුලට මහින්ද විශ්‍රාම ගන්වන්න ඕනෑය ඒ සඳහා ඔවුන් කාර්‍යාලයකුත් ඇරලා කියලා තවත් නිව්ස් එකක් දැක්කා පහුගිය දවසක. ඒ අස්සේ බැසිල් රාජපක්ෂ එහෙයියන්නට…
හදිසියේ කඩා හැලුනු ගෝලීය වසoගතයෙන් සිරව, නිවස යැයි සම්මත කුලකයේ සිට බොහෝ කාලයක් තවමත් ගෙවෙන්නේ යලි ජීවිතය ගැන සිතන්නටය. කලක් පසෙකදමා තිබූ පොත පත කියවන්නටය. කුටුම්බයෙහි බර බොහෝ අයට මෙන් මටද ඉහල වුවද කවි පොතක්…
දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල පම්පෝරිවලින් එහාට ගිය රට ගොඩනැගීමේ පොදු වැඩපිළිවෙලක් ඕනෑ කියන කථාව රටේ රාළ මතු කරන්නේ දැන්ට අවුරුදු කීපයක ඉදන්. ඇත්තටම තවමන්ම රට ඉදිරියේ තියන්න එහෙම පොදු වැඩපිළිවෙළක් නිර්මාණය නොවීම කනගාටුදායකයි. ඒත් සමාජය…
තිරුපති හින්දු කෝවිලේ වැදගත්කම ගැන විවිධ අදහස් තිබේ. බොහෝ දෙනා කියන පරිදි, එය සෞභාග්‍යය උදා කර දෙන තැනකි. ඊට වෙනස් අදහස්ද තිබේ. ඒ අතරින්, ආත්මීය සැනසිල්ල අත්කර දෙන බවත් කියැවේ. ආගමික ස්ථානයක ඇති ප්‍රකාශිත අර්ථය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes