රාජ්‍ය ආයතන දෙදාහක් හා රාජ්‍ය සේවක මිලියන දෙකක් සමග අපට තව දුරටත් යා හැකිද – පිලිප් දිසානායක
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි විදේශ විනිමය හිගය පියවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවද නැද්ද යන තීරණය අද (13) දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රුස්වීමේ දී ගැනීමට නියමිත බව පැවසේ. මහ…