#GohomeGota මොකද්ද මේ?
අද වන විට අපි හැමෝගෙම අතේ ස්මාර්ට් දූරකථනයක් තියනවා, ඒ වගේම තමයි සමාජ මාධ්‍ය හැම එකකම වගේ අපි සැරිසරනවා. සමාජ මාධ්‍ය වලට කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ්ස් එනවා, එහෙම ආව එක ට්‍රෙන්ඩ් එකක් තමයි හැෂ්ටැග්…
අද වන විට අපි හැමෝගෙම අතේ ස්මාර්ට් දූරකථනයක් තියනවා, ඒ වගේම තමයි සමාජ මාධ්‍ය හැම එකකම වගේ අපි සැරිසරනවා. සමාජ මාධ්‍ය වලට කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ්ස් එනවා, එහෙම ආව එක ට්‍රෙන්ඩ් එකක් තමයි හැෂ්ටැග්…
'දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා' කෙටිකතා සංග්‍රහයෙන් පොදුවේ ගත් කළ, ලක්ෂණ කිහිපයක් නිරූපණය වෙයි. පළමුවැන්න, ලියනගේ අමරකීර්ති නම් රචකයා භාෂාව සමඟ දක්වන හරඹයයි. ශිල්පීය ලක්ෂණ කෙරේ අලුත් වන දැනුමක් සහිත වීම හේතුවෙන් කෙටිකතාව සමඟ අත්හදාබැලීම්…
රෝසා වැඩ කරේ ඇඳුම් මහන ආයතනයක. අපේ වචන වලින් කිව්වොත් ගාමන්ට් එකක. රෝසා ඉගෙන ගෙන තියෙනවා, හොඳට ලියන්න කියන්න පුළුවන්. ඒ වගේම බුද්ධිමත්. ඒත් හමේ පාටයි, ජීවත් වුනු නගරෙයි ගැන හිතද්දි තමන්ගෙ හැකියාවට ගැලපෙන රැකියාවක්…
'දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා' කෙටිකතා සංග්‍රහයෙන් පොදුවේ ගත් කළ, ලක්ෂණ කිහිපයක් නිරූපණය වෙයි. පළමුවැන්න, ලියනගේ අමරකීර්ති නම් රචකයා භාෂාව සමඟ දක්වන හරඹයයි. ශිල්පීය ලක්ෂණ කෙරේ අලුත් වන දැනුමක් සහිත වීම හේතුවෙන් කෙටිකතාව සමඟ අත්හදාබැලීම්…
අපිට දැන් දැන් නිතරම ඇහෙන වචනයක් තමයි Childhood Trauma කියන්නෙ. ක්ෂතිය හෙවත් Trauma කියන්නෙ අපි ඕනම කෙනෙක්ගෙ ජීවිත කතා ඇතුළෙ තියෙන්න පුළුවන් යමක්. කුඩා දරුවෙක් විදිහට අපි මුහුණදෙන Trauma අපිව තුවාල සහිත වැඩිහිටියො බවට පත්…
අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර නොගැළපීම් හටගනී. එය ස්වභාවික දෙයකි. මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ කල්පනා එක…
රුසියානු යුක්රේන යුද්ධය අතර ලෝක ජනමාධ්‍ය හරහා හමා ගිය පුවතක් මාව අමන්දානන්දයට පත් කලේය. එය නම් විද්‍යාඥයින් විසින්, ශ්‍රීමත් අර්නස්ට් ෂැකල්ටන්ගේ වසර 107 කට පෙර නැතිවූ මුහුදු යාත්‍රාව වන එන්ඩියුරන්ස් සොයා ගැනීමයි. අර්නස්ට් ෂැකල්ටන් මගේ…
ප්‍රගීත් රත්නායකගේ චිත්‍ර ප්‍රදර්ශනයේ තිබූ චිත්‍ර ආකාර දෙකකි. එකක් නම්, ගුණදාස අමරසේකරගේ 'භාව ගීත' සිහි කරවන, 'හදබස'ට අමතන, සිහින ලොවෙන් ගෙනත් අතෑරියා සේ පෙනෙන, සොබාදහම සමඟ වෙසෙන එයින් පලා නොයන, දිදුලන බිඳිති, මල් වැසි, වැටුණු…
ඊයේ තමයි ලෝක කාන්තා දිනය. කාන්තාවන්ට එක දිනයක් ද කියලා කවුරුත් අහන්න පුළුවන්. එහෙම උනත් විවිධ සැමරුම් උත්සව ගණනවක් කාන්තාව වෙනුවෙන් සංවිධානය කරලා තිබුණා. තමන්ගෙ ජීවිතය ගැටගහ ගන්න වෙර දරන කාන්තාවෝ ඇගයීම ඇත්තටම විශිෂ්ට දෙයක්.…
කේ. සංජීව මහාචාර්ය චරිත හේරත්ට පිං සිද්ධ වෙන්න කොත්තුවල ජාතකය හොයන්න පටන් අරං. මාත් ඉතිං කාලෙක ඉඳලා ලංකාවට ආවේනික වුණ කෑම බීම ගැන කැසිල්ලක ඉන්න හින්දා නිකං හිතට හිතෙන මඟුල් ටිකක් ලියලා දාන්න හිතුවා. මේවා…
"ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?", ආණ්ඩුවෙන් වෙන්වන පක්ෂ වල ‘මුළුරටම හරිමගට’ ප්‍රකාශය පිලිබඳ හර්ෂ ගුණසේනගෙන් විවේචනයක් ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්රකාශනයක්…
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නීතිය සහ ඒ සම්බන්ධව කෙරෙන භාවිතාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ජාත්‍යන්තර නීති පද්ධතියත් උල්ලංඝනය වෙන බව ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඒම නිවේදනයට අනුව, මයිකල් එම්මානුවෙල්…
ඊයේ (පෙබ:06) හවස අසංක සායක්කාරගේ 'ඌරෝ අතර පෝක්' බලන්නට කලින් උදේ ජෝජ් ඕවල්ගේ 'ගොවිපොළේ කැරැල්ල' කියවන්න ගත්තේ, ධවල පැහැ සූකර මේජර්ගේ මතකයට එබෙන්නට ය. කතාව පටන්ගන්නවිට මේජර් අනාගත කැරැල්ලක් කර ලබාගත හැකි සැපත ගැන නැත්නම්…
ඇන්ටික් කඩයක..., 'සදාතනික වර්තමානය' විකිණීමට තිබේ.. ! 'අනාගතය අදයි'...!! ඇතුළත පිටත ද ? පිටත ඇතුළත ද ? කලාවේ ආකෘතිය යනු පිට කවරයක් වැනි බාහිර ආවරණයත් වන බවත් එහි අන්තර්ගතය යනු ඇතුළත මදය වැනි යමක් බවත්…
ඩේවිඩ්වරු දෙදෙනෙක් ඉතිහාසය නැවත ලියති. එක් අයෙක් මානව වංශ කතාවේ වසර දහස් ගණනක අර්ථ ශාස්ත්‍රීය ඉතිහාසය එකට ගොනු කළ Debt: The First 5,000 Years නම්, අලෙවි වාර්තා තැබූ කෘතිය සම්පාදන කළ පුරාවිද්‍යාඥ ඩේවිඩ් ග්රේබර්ය. ඔහු…
රුසියාව මේ මොහොතේ යුක්රේනය ආක්‍රමණය කොට තිබේ. මෙය රුසියානු-යුක්රේන යුද්ධයක් වශයෙන් හැඳින්වීම නිවැරදි නැත. එය සහසුද්දෙන්ම මහ බලවතෙකු විසින් තවත් රටක් ආක්‍රමණය කරනු ලැබීමකි. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කරනු ලැබීමට මෙය වෙනස් වන්නේ, මේ දක්වා…
| චිරන්තන - සංස්කෘත පද්‍ය සාහිත්‍යය මිනිසා වටා පවතින්නක්, මිනිසාව නිමවන්නක් සේ ම මිනිසා විසින් නිමවන්නක් බවටත් පත්වෙමින් ඇති සොබාවික පරිසරය සාහිත්‍යය සමඟ මුසුව ගනුදෙනු කිරීමෙන් කලාරසිකයෝ ප්රතිනිර්මාණ හැකියා වඩවාගනිති. අපරදිගවාසීන් සොබාදහම වස්තුවක් ලෙස ගත්…
කුමාරතුංග මුනිදාස යනු අතිශයින් ඉහළ මට්ටමේ බුද්ධිමය පරිකල්පනයක් හා විචාර ශක්තියක් තිබූ බුද්ධිමතෙකි. නමුත් සිංහල භාෂාව පිළිබඳ ඔහුගේ ව්‍යාපෘතිය සමස්ථයක් ලෙස තේරුම් ගත හැක්කේ අසාර්ථක ව්‍යාපෘතියක් ලෙසිනි. නූතන සිංහල භාෂාව සඳහා අවශ්‍ය පාරිභාෂික වචන විශාල…
20 වන සියවසේ ලංකාවේ දේශපාලන ඉතිහාසය මෙන්ම බුද්ධිමය ඉතිහාසයද (intellectual history) ද වැදගත් සිදුවීම් වලින් ගහන විය. බුද්ධිමය ඉතිහාසය සම්බන්ධ ප්‍රධාන කරුණක් වන්නේ බුද්ධිමය පාරිශුද්ධවාද ව්‍යාපාර (puritan movement ) දෙකක මතුවීමකි. එකක් ආගමික පාරිශුද්ධ වාදයකි.…
ජනාධිපතිතුමා කරපු ආසන්නම කතා කීපයක් අරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති ඒ කතා ඇතුලේ තියෙන්නේ එකම කතාව කියලා. රටේ රාළ මීට කලිනුත් ඔය කතාව කිව්වා. සමහරවිට ජනාධිපතිතුමා එක දිගට එකම කතාව කියන්නේ ඒ කතාව තහවුරු කරන්න…
ජනාධිපතිතුමා විසින් පත් කර තිබෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ අද දිනයේ (28) පෙනී සිටින ලෙස මා වෙත දන්වා ඇත. මට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාව වන්නේ පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේදී ජාතික රූපවාහිනී සංස්ථාව ඉදිරියේ…
මහාචාර්ය සරච්ච්න්ද්‍රගේ විශිෂ්ටතම දෘශ්‍ය කාව්‍යය ලෙස සැලකෙන සිංහබාහු නාටකයේ සිංහයාගේ භූමිකාවට පණ පොවමින් ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා ගීතය පළමුවරට රසිකයන් අතර ජනප්‍රිය කර වූ සිංහබාහු නාටකයේ පළමු සිංහයා ලෙස 1961-1969 කාලයෙහි රඟ පෑ මාක්…
මායිනී දඩයම යනු, මධ්‍යතන යුගයේ යුරෝපය පුරාත්, අනතුරුව ඇමරිකාවේත් දියත් කෙරුණු ක්‍රෑර මිනිස් ඝාතන රැල්ලකි. මෙය ක්‍රියාත්මක වුණේ පල්ලියේ නායකත්වය යටතේ ය. ඒ රැල්ල තුළ ඒ ඒ කාලයේ පල්ලියේ බලය හොබවන පූජක කණ්ඩායම් විසින් අන්‍ය…
පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත සැම එකකම පාහේ රථ වාහන පදවන්නේ පාරේ වම් පැත්තෙනි. නමුත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ බුරුමයේ පමණක් වාහන දකුණු පසින් පැදවෙයි. එරට ඉතිහාසයේ මුල සිටම වාහන පැදවුනේ පාරේ වම් පසින් වුවද 1970…
විසිවෙන ශතවර්ෂයේ මහත් වූ කලා කෞශල්‍යයක් ප්‍රදර්ශනය කළ මාහැඟි කලාකාරියෝ දෙදෙනෙක් වූ ෆ්රීඩා කාලෝ සහ අම්රිතා ෂෙර් ගිල් භෞතිකව එකිනෙකාට බොහෝ සෙයින් දුරස්ව ජිවත් වුවත්, එකිනෙකට වෙනස් සංස්කෘතීක සහ පවුල් පසුබිම් තුළ ජීවත් වුවත්, සීමා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes