අද, මැයි 9 වනදා, සෝවියට් ජනතාවගේ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේ විජයග්‍රහණයේ දිනයයි.
[caption id="attachment_22388" align="alignright" width="507"] BERLIN, GERMANY. Victory banner flutters over Berlin, May 1945. Photo by Yevgeny Khaldei [/caption] -චාමර සුමනපාල- අප්‍රේල් 30 වනදා රාත්‍රියේ රතු හමුදාව මුලින්ම රයික්ස්ටාගය මත නැඟී විජයග්‍රහණයේ බැනරය සවි කරන අවස්ථාව…

























