දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය
නවතම විදෙස්

දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය

- සහන් කසීර වික්‍රමසිංහ - වසර 28 ට පෙර අද වැනි දවසක ජපානයේ ආගමික නිකායක නායකයා ලෙස කටයුතු කළ ෂ්‍යෝකෝ අසහරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ. ජීවිත හානි සංඛ්‍යාව දොළහකි. පනහකට…

තුර්කි කම්පනයෙන් මියගිය ගණන 28000කට වැඩියි..!
නවතම පුවත් විදෙස්

තුර්කි කම්පනයෙන් මියගිය ගණන 28000කට වැඩියි..!

තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 28,000 කට වඩා වැඩිවී ඇති බව සීඑන්එන් ලෝක සේවය වාර්තා කරයි. ඒ අනුව තුර්කියේ මරණ සංඛ්‍යාව 24,617 ක් පමණ වන අතර සිරියාවේ පුද්ගලයින් 3,575 ක් පමණ මියගොස් ඇති…

අප ඇත්තටම සූදානම් ද?
නවතම විදෙස්

අප ඇත්තටම සූදානම් ද?

-මහේෂ් හපුගොඩ- සමකාලීන ඉතිහාසයේ දැවැන්තම ස්වභාවික ව්‍යසනයක් විය හැකි තුර්කි - සිරියා භූමිකම්පාව මේ වනවිට මිනිස් ජීවිත 6000කට වැඩි පිරිසක් ගොදුරුකරගෙන තිබෙනවා. තට්ටු නිවාස සහ ගොඩනැගිලි සියගණනක් එහෙම පිටින්ම පොළොවට වැළලී ඇති තුර්කියේ මිනිසුන් පොළොවට…

තුර්කි භූ කම්පනයෙන් 2300කට වැඩිය මරුට..!
නවතම පුවත් විදෙස්

තුර්කි භූ කම්පනයෙන් 2300කට වැඩිය මරුට..!

  දකුණු තුර්කියට සහ උතුරු සිරියාවේ ප්‍රදේශ කිහිපයකට තදින් බලපෑම් සිදු කළ ප්‍රබල භූ කම්පනයන් ද්විත්වය නිසා සහ ඊට පසුව ඇතිවූ පසු කම්පනයන් නිසා හටගත් ගොඩනැගිලි කඩාගෙන වැටීම්වලින් පුද්ගලයන් 2300කට අධික පිරිසක් මියගොස් ඇති බව…

තුර්කියේ පොළව සෙළවේ..! 17ක් මරුට
නවතම පුවත් විදෙස්

තුර්කියේ පොළව සෙළවේ..! 17ක් මරුට

රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයකින් යුතු භූමි කම්පාවක් සහ අතුරු කම්පන මාලාවක් නිසා නිවාස සහ ගොඩනැගිලි කඩාගෙන වැටීමෙන් තුර්කියේ 17 දෙනෙක් මියගොස් ඇතැයි බීබීසී ප්‍රකාශ කරයි. මෙම භූ කම්පනය, ඊයේ රාත්‍රියේ තුර්කි - සිරියා…

භාරත් ජෝඩෝ පාද යාත්‍රාවට බෝම්බ ප්‍රහාරයක්
නවතම විදෙස්

භාරත් ජෝඩෝ පාද යාත්‍රාවට බෝම්බ ප්‍රහාරයක්

  ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. පාද යාත්‍රාවට එක් වවී සිටි කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් හත් දෙනෙක් ඉන් තුවාල ලැබූ…

නේපාල ගුවන් අනතුරකින් 68ක් මරුට
නවතම විදෙස්

නේපාල ගුවන් අනතුරකින් 68ක් මරුට

  යෙටී ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයට ගොඩබෑමට යාමේදී ගිනිගෙන අනතුරට ලක්වීමෙන් 68 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 68 දෙනකු සහ…

ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක්
නවතම විදෙස්

ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක්

  ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත. විමර්ශනය ආරම්භ වූයේ නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුවය. විමර්ශන කටයුතු මෙහෙයවීමට ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් පත්…

පේරු ජනපතිනියට ජන සංහාර චෝදනා
නවතම විදෙස්

පේරු ජනපතිනියට ජන සංහාර චෝදනා

  ජනවාරි 10 වන දින ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු මියයාම හේතුවෙන් පේරු රාජ්‍යයේ ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය බලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ජන සංහාර චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන්…

චීනයේ කොවිඩ් යළි ඉහළට
නවතම විදෙස්

චීනයේ කොවිඩ් යළි ඉහළට

  අළු යට සැඟව තිබූ ගිනි පුපුරු මෙන් මාරාන්තික කොරෝනා වසංගතයේ නැගී සිටීම් එහි තිඹිරි ගෙය ලෙස සැලකෙන චීනය දෙසින් යළි කන වැකෙන්නට පටන් ගෙන තිබේ. ඒ චීනයේ තුන්වැනි තැනට වැඩිම ජනගහනයක් ජීවත් වන හනාන්…