රිෂාඩ් දෙමළ තරුණයන්ට නිදහස ඉල්ලයි!
“කොටි යළි නැගිටිනවා කියලා පහුගිය මාස දෙක ඇතුලත විතරක් ත්‍රස්ත පනත යටතේ දෙමළ තරුණයෝ 40 ක් 45 ක් පමණ අත් අඩංගුවට අරන් සිරගත කර තියෙනවා,” එම හෙළිදරව්ව කර ඇත්තේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු…
“කොටි යළි නැගිටිනවා කියලා පහුගිය මාස දෙක ඇතුලත විතරක් ත්‍රස්ත පනත යටතේ දෙමළ තරුණයෝ 40 ක් 45 ක් පමණ අත් අඩංගුවට අරන් සිරගත කර තියෙනවා,” එම හෙළිදරව්ව කර ඇත්තේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු…
වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව ඉතිහාසයේ විශාලම ණය මුදල ලබාගෙන ඇත. ඊයේ දින ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ යහපාලන රජය රුපියල් බිලියන 4433ක ණය ලබාගෙන ඇතත් කිසිවක් කරනැති බවයි. නමුත් ඔහු නොදන්නා කාරණාව…
2022 වසර සඳහා වූ අයවැයෙන් රුපියල් කෝටි 1200ක මුදලක් නැවතත් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා වෙන් කර ඇත. වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කරන සමයේ හමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩම ශ්‍රැන්ග්‍රිලා හෝටලය ඉදිකිරීම…
'චිචී' ළමයට සිංහල උගන්නන කතාවට හැමෝම වගේ නක්කලේ දානවා මං දැක්කා. ඔය පවුලෙ මං ආසම එකා චිචී. ඌ තමයි හරියටම ලංකාව නියෝජනය කරන්නෙ. චිචී හරියටම අපි ඉස්සරහ අපේ හෙළුව පෙන්න පෙන්න ඇවිදිනවා කියල මට හිතෙනවා.…
පසුගිය දෙසැම්බර් 10 පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රට ඉතා වැදගත් හෙළිදරව්වක් කළා. රටේ රාළ ජවිපෙ දේශපාලනයට කිසිම විදිහකට එකඟ නැති කෙනෙක් කියලා ඔයාලා දන්නවා. ඒ එකඟ නැති දේශපාලන කඳවුරක කෙනෙක් උනත් හරි දෙයක්…
එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි, බොදුබල සේනා සංවිධානයේ නායක ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා තිබු නඩුවක් පසුගිය 10 වැනිදා යළි කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා විසින් නියෝග…
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්‍ෂකවරයකුට සහ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාට එරෙහි නඩුවේ තීන්දුව ලබන වසරේ ජනවාරී මස 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට එම නඩුව…
LGBTQ ප්‍රජාව ගැන මට තියෙන ආකල්පය හැමදාම එකම තැන තිබුණු එකක් නෙමෙයි. සාම්ප්‍රදායික කතෝලික පසුබිමකින් එන කෙනෙක් නිසා, ආගමික ඉගැන්වීම් ඇතුළෙන් ලෝකය දිහා බලන්න පටන් ගත්තු ජීවිතයක් තමයි මගේ ආරම්භක අවදීන් සලකුණු කරන්නෙ. අදටත් සම්පූර්ණයෙන්ම…
කොළඹ හා ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වුණ තරුණ පුද්ගලයන් 11ක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ විත්තිකරුවකු ලෙස නීතිපතිවරයා විසින් නම්කර අධිචෝදනා පත්‍ර ලබාදී පසුව නීතිපතිවරයා විසින් එය ඉවත්කරගෙන සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හට…
රතුපාට නව මුද්‍රාව සහිතව වෙළඳපොළට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩරයද ලීක් වෙන බව මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩරයක් ගෙදරට ගෙනාව බවද එයද ලීක් වෙනබව නිව්ස් ෆර්ස්ට් වෙත අදහස් දක්වමින් දෙල්ගොඩ…
මෙරට විදෙස් සංචිත හිඟය හුදු කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සිදු වූවක් බවට අර්ථකථනය කිරීමට හැකියාවක් නැහැ. කොවිඩ් වසංගතය ගෝලීය තත්වයක්ව තිබියෙදීත් පොදුවේ ලෝකය තුළත් විශේෂයෙන් දකුණු ආසියාතික රටවල්වලත් විදෙස් සංචිත ප්‍රමාණයන් පසුගිය වසරක කාලය තුළ…
ලබන වසරේ ජනවාරි මාසය වනවිට ගෙවන්නට තිබෙන විදෙස් ණය වාරික සහ පොලිය ගෙවූ පසු, දැනට තිබෙන විදෙස් සංචිතයෙන් ඉතිරිවන්නේ ඩොලර් මිලියන 140 ක් නිසා, එලබෙන ජනවාරිය වනවිට රට බංකොළොත් වීමේ අනතුරක ඇතැයි, අයවැය විවාදයට එකතුවෙමින්…
ඉහළ යන බඩුමිල නිසා මිනිසුන්ගෙ ජීවන අරගලය තව තවත් සංකීර්ණ වෙලා. මිල ඉහළයාමට අමතරව වරින්වර ඇතැම් භාණ්‌ඩ වෙළඳපොළ තුළ හිඟ වෙනවා. එහෙම හිඟයකට පස්සෙ ඒ හැම භාණ්‌ඩයක්ම ආපහු වෙළඳපොළට එන්නේ දෙතුන් ගුණයක මිල වැඩිවීමකුත් එක්ක.…
ශ්‍රී ලාංකික ප්‍රියන්ත දියවඩන දේව අපහාස චෝදනා නගා ම්ලේච්ඡ ලෙස කල්ලි ගැසී ඝාතනය කිරීම "ඉස්ලාම් විරෝධී" කටයුත්තක් සහ "නීතියෙන් පරිබාහිර ඝාතනයක්" ලෙස හෙළා දකින පකිස්තානයේ ප්‍රධාන පෙලේ ඉස්ලාමීය විද්වතුන් එළඹෙන සිකුරාදා “හෙළා දැකීමේ දිනය” ලෙස…
කිසිදු සෝදිසි කිරීමකට යටත් නැති මුල්‍ය සමාගම් දෙන ණය සඳහා ගිනි පොලී ගෙවාගත නොහැකිව දෙසියයකට වැඩි ශ්‍රී ලංකික කාන්තාවන් පිරිසක් සියදිවි හානිකරගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළිකරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තාවන් බිලිගන්නා…
වෘත්තීය උපාධිධාරීන්ගේ සේවාව තවදුරටත් ඩිප්ලෝමා වැටුප් තලයක පවත්වා ගැනීමට විරෝධය පෑම ඇතුළු මුලික ඉල්ලීම් හතක් සදහා විසදුම් ඉල්ලමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සුව සේවයේ වෘත්තිකයන් රැසක් තිරණය කර තිබේ. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්…
පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ගේ ට්‍රිව්ට් සෙල්ලම් අතර ප්‍රියන්ත ශරීර කොටස් ලංකාවට ආවේය. ප්‍රියන්ත ආරක්ෂා කරන්නට උත්සාහ කළ පුද්ගලයාට පාකිස්තානය තමන් සතු ඉහළම සම්මානයක් තෑගි කළේය. මේ සියල්ල හමුවේ ප්‍රියන්ත ඇත්තටම ඝාතනය කළේ ඇයිද යන්න…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආරක්ෂක විශ්වවිද්‍යාලය තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව දැනුම ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. ඒ වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාලයීය සංගමයෙන් මුදල් ලබා ගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. රජයේ ප්‍රවෘත්ති…
ශාලාව අඳුරු වෙලා තිරය මත දිය බුබුළු නැගෙන හඬත් එක්ක රත් පැහැ සාරියක් දිය යටින් චලනය වෙන්න පටන් ගත්තා. පැබ්ලෝ, කවුරුත් දන්න පැබ්ලෝ නෙරුඩගෙ ජීවන අන්දරයේ කොටසක් හඳයගෙ කැමරාවෙන් යළි ලියවෙන්න අරගෙන. නෙරුඩ වීරයෙක්. වීර…
බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු පිරිස නිදහස් කිරීමත් සමග මෙම නඩු පැවරීම පුස්සක් වෙන ලකුණු පහළ වී ඇතැයි දැනගන්නට ලැබේ. මූල්‍ය පනත සහ සුරැකුම්පත් පනත ආදී පනත් ප්‍රකාරව චෝදනා 22ක් යටතේ, 2016 මාර්තු…
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මන්ත්‍රීවරයාගේ ගේ අනුගාමිකයන් පිරිසක් විසින් දෙසැම්බර් 6 වැනි සදුදා මඩකලපුව ශිවානන්ද විදුහලේ සේවය කරන ලංකා ගුරු සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී. උදයරූබන් ට එරෙහිව පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් දියත් කළ බව ලංකා…
අපේ ජනාධිපතිතුමා විසින් "එක රටක් එක නීතියක්" හැදීමේ කටයුත්ත භාරදී තිබෙන ග.ඤා. හාමුදුරුවන් රත්නපුරයේ මිනිපුර තපෝවනයේ රතන හිමියන්ටත් කිරුලපනේ ධම්මවිජය හිමියන්ටත් කර තිබෙන තිබෙන තර්ජනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනා නැගී සිටිය යුතු බවත් යටකී…
කිලිනොච්චියේ වනජීවී දෙපාර්තමේන්තුව පවරා ගෙන ඇති ඉඩම් අක්කර දහස් ගණනක් නිදහස් කිරීමට ජනාධිපතිවරයා නියෝග කොට තිබේ. වගා කටයුතු සඳහා වෙන් කෙරෙන එම ඉඩම් පෞද්ගලික සමාගම් වලටත් ලබාදීමට රජය සූදානම් ව සිටී. යුද්ධය ඇරඹීමට පෙර දෙමළ…
මහබැංකු බැඳුම්කර නඩුවට අදාළ චෝදනා 11කින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නිදහස් කර ඇති බව කොළඹ මහාධිකරණයෙන් වාර්තා වේ. නීතිපතිවරයා මෙම නඩුව චෝදනා 22ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණේය. එම චෝදනා අතරින් චෝදනා 11කින්…
පසුගිය සිකුරාදා දිනයේදී පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කෝට් හිඳී මරා ගිනි තබන ලද ලාංකික ඉන්ජිනේරු ප්‍රියන්ත දියවඩනගේ සිරුර මම මඟ අළු දූවිලි ගොඩක් බවට පත්වුණා. එහෙත් මේ බිහිසුනු ඝාතනය ඇවිලුණු ගින්න තවමත් ඇවිලෙමින් තිබෙනවා. අන්තවාදීන්ගේ ඡන්දයෙන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes