තොරතුරු කොමිසමේ පළමු නඩුවෙන් කැලණිය උපකුලපතිනිය හා ලේඛකාධිකාරී නිදහස්
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනියට හා ලේඛකාධිකාරීවරයාට එරෙහිව තොරතුරු කොමිසම පනවන ලද නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (09) ප්‍රතික්ෂේප කළේය. 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමේ…























