අස්වැසුමේ දෙසැම්බරයේ දීමනාව බැංකු වෙත

aswesuma 2023 Welfare Benefits Board

අස්වැසුම ප්‍රතිලාබී පවුල් 1,410,064 ක් සඳහා  දෙසැම්බර් මාසයට අදාලව රු. මිලියන 8,793ක මුදලක් බැංකු වෙත ලබා දී ඇත.

ජූලි මාසයේ සිට දෙසැම්බර් දක්වා ගෙවීම් ලෙස රු. මිලියන 51,967ක මුදලක් රජය විසින් ගෙවා ඇත.

ඒ අනුව අන්ත දිළිඳු පවුල් 303,199ක් හා සංක්‍රාන්තික පවුල් 209,745ක් සඳහා අස්වැසුම ප්‍රතිලාබ ගෙවීම් මේ වන විට සිදු කර ඇත.

Social Sharing

අවකාශය නවතම