හොරු ඇල්ලීම අර්බුදයට විසඳුමක් නොවේ – “ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර්
ආර්ථික නවතම පුවත්

හොරු ඇල්ලීම අර්බුදයට විසඳුමක් නොවේ – “ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර්

දුෂිතයින්ට දඬුවම් කිරීම අවශ්‍ය වුව ද එය ආර්ථික අර්බුදයට විසඳුම නොවන බවත්, දුෂණය ප්‍රශ්නයේ රෝග ලක්ෂණයක් මිස හේතුව නොවන බවත් “ඇට්ලස් ජාලයේ”  ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර් මහතා ප්‍රකාශ කළේය. පාලනයේ…

අනුර දිසානයකගේ ඉන්දියානු සංචාරය – විදර්ශන කන්නන්ගර
නවතම පුවත් විශේෂාංග

අනුර දිසානයකගේ ඉන්දියානු සංචාරය – විදර්ශන කන්නන්ගර

ඉදිරියේ රටේ පාලන බලය ලබාගැනීමේ විභවයක් පෙන්නුම් කරන ජාතික ජන බලවේගයේ අනුර කුමාර සහෝදරයා (හා කණ්ඩායම) වෙත නවදිල්ලි ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනය පිළිගෙන ඊට සහභාගී වීමේ වරදක් මම නොදකිමි. ඔවුනගේ ඉදිරි ආණ්ඩු බල අරමුණ පැත්තෙන් එය…

ලිබරල්වාදය සහ ජාතිකවාදය
පුවත් විශේෂාංග

ලිබරල්වාදය සහ ජාතිකවාදය

සාමාන්‍යයෙන් ලිබරල්වාදය සහ ජාතිකවාදය අප තේරුම් ගන්නේ එකිනෙක පරස්පර දේ ලෙසයි. ලිබරල්වාදීන් යනු නිදහස්කාමී මිනිසුන් ය. ඔවුන් ලිංගික නිදහස වෙනුවෙන් පෙනී සිටියි. ජීවිතය විඳීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටියි. මධු විතක් තොල ගෑමට, මිතුරන් සමග…

දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය සියළු ශක්තිය ලබාදෙමින් එක්සත් ජනරජ පෙරමුණ සටනේ ඉන්නවා – වෛද්‍ය අජිත් අමරසිංහ
ආර්ථික නවතම පුවත්

දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය සියළු ශක්තිය ලබාදෙමින් එක්සත් ජනරජ පෙරමුණ සටනේ ඉන්නවා – වෛද්‍ය අජිත් අමරසිංහ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය සියළු ශක්තිය ලබාදෙමින් එක්සත් ජනරජ පෙරමුණ සටනේ පෙරමුණේ සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසයි. පෙබරවාරි (05) දින පැවැති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසිංහ මහතා…

ගිය වසරේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට…
නවතම පුවත්

ගිය වසරේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට…

ගිය වසරේ (2023) දී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 9.1 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව 2022 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 13106ක් වූ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන…

ව්‍යවස්ථා සභාව සහ විධායකය අතර ගැටුම රටට හානිකරය.
නවතම පුවත්

ව්‍යවස්ථා සභාව සහ විධායකය අතර ගැටුම රටට හානිකරය.

ව්‍යවස්ථා සභාව මඟින් ගෙන ඇති තීන්දුවක් පදනම් කරගනිමින් විධායකය හා ව්‍යවස්ථා සභාව අතර මතුව ඇතැයි පෙනෙන්නට ඇති ගැටුම නොපමාවම සමථයකට පත්කර ගන්නා ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින්නෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) වගන්තිය යටතේ…

ආසු ගැන සිතුවිලි – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

ආසු ගැන සිතුවිලි – අජිත් පැරකුම් ජයසිංහ

ආසු චිත්‍රපටය අපූරු නිර්මාණයක්. එය මුල හරියේදී චිත්‍ර වගේ රූප රාමු සංරචනය කරන්නට ආසා අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයකැයි හිතෙන තරමට. ඒ හැම රූප රාමුවක්ම වගේ හරිම සමමිතිකයි; පිළිවෙලයි. කතාවෙ පාත්‍ර වර්ගයාගේ ජීවිතය ගත්තත්, තරමක් අභව්‍ය යයි සිතෙන…

ශ්‍රී ලංකාව අද විවෘත ආර්ථිකයක් තිබෙන රටක් නොවේ…
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාව අද විවෘත ආර්ථිකයක් තිබෙන රටක් නොවේ…

ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයක් ඇති රටක් ලෙස සමහරු හැඳින්වුව ද මේ වනවිට මෙරට විවෘත ආර්ථිකයක් නොමැති බව මාහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කරයි. 1977 දී මෙරට ආර්ථිකය විවෘත කිරීම සිදුවුයේ අර්ධ වශයෙන් බවත්, කළ යුතුව…

මහජන බැංකුව බිලියන 54 ණය කපන්නේ නැහැ කියන කතාවේ ඇත්ත එළියට
නවතම පුවත්

මහජන බැංකුව බිලියන 54 ණය කපන්නේ නැහැ කියන කතාවේ ඇත්ත එළියට

මහජන බැංකුව විසින් බිලියන 54ක මුදල් බොල් ණය ලෙස කපා හැරීමක් සම්බන්ධයෙන් කතිකාවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වෙනවා. දේශපාලනඥයින් ඇතුළු ඉහළ පෙළේ අයට සහන සැලසීම සදහා මෙලෙස කටයුතු කරන බවයි සමාජ…

සනත් නිශාන්ත ප්‍රවර්ගයේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතුව ඇත
අවකාශය නවතම

සනත් නිශාන්ත ප්‍රවර්ගයේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතුව ඇත

- මහේෂ් හපුගොඩ උදේ අවදිවෙනකොටම අහන්න දකින්න ලැබුණේ තිගැස්සෙන සුළු ප්‍රවෘත්තියක්. ඒ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ හදිසි මරණය. කටුනායක අධිවේගේ සිද්ද වෙච්ච අනතුරක් පාදක කරගෙන මේ මරණය සිද්ද වෙලා තියනවා කියල ආරංචි උණත්…