රනිල් විමර්ශන සඳහා විදේශගත වූ නිලධාරීන්ගේ තොරතුරු ලබාදීම CIDය ප්‍රතික්ෂේප කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසක් විමර්ශන කටයුතු සඳහා විදේශගත වීම සම්බන්ධයෙන් තොරතුරු පතා ඉදිරිපත් කළ ඉල්ලීමක්, කරුණු කිහිපයක් මුල් කරගනිමින් ප්‍රතික්ෂේප කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්…

























