ව්‍යාජ නඩුවට වරද නොපිළිගතහොත් හක්කපටස් දමා හයි කෝටි දමනවා යැයි තර්ජනය කරන ඉත්තපාන පොලීසිය
ඉත්තපාන ප්‍රදේශයේ පුහුණු කම්කරුවෙකු වන රාජමුනි සුනිල් දයානන්ද (48)වන අයව ඉත්තපාන පොලිස් නිලධාරීන් විසින් ව්‍යජ කසිප්පු නඩුවෙහි වරද පිළිගන්නා ලෙස තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තා වේ. ඒ අනුව ඔහු එම ව්‍යාජ නඩුව පිළිනොගතහොත් හක්කපටස් ඔහු…

























