‘ටින්’ ගත කරන ලද ජනතාව සහ උද්ඝෝෂණ – සුදර්ශන ගුණවර්ධන
අදටත් ජනප්‍රිය Friends නම් සිටුවේෂනල් කොමඩි (situational comedy) හෙවත් සිට් කොම් එක (sit-com) රූපගත කරන ලද්දේ සජීවී ප්‍රේක්ෂකාගාරයක් හෙවත් ලයිව් ඕඩියන්ස් එකක් ඉදිරිපිටය. එවිට නළු නිළියන්ගේ රංගනයන් ඉදිරියේ ප්‍රේක්ෂකයන්ගේ සිනහ හඬ සහ අත්පොළසන් හඬ ඇතුළු…

























